sirimawoge lassna balapan...![]()

චන්ද්රිකා පිරිමියෙක් වගේ බං
කටහඬත් පිරිමි වගේ
අර shrek 3වෙනි කතාවෙ බාර් එකේ කෙල ගහල කෝප්ප හෝදන ගෑණි වගේ![]()

chandrikage personality eka wadi nisa ubata pirimiyek kiyala hithenne…![]()


උඹ feminist වුනාට male supremacy අදහස් කියවෙනව නේ
ගෑණියෙක් පිරිමියෙක් වගේ වෙන එක personality වැඩී වීමක් විදිහට දකිනව කියන්නෙ ගෑණුන්ගෙ personality එක පිරිමි personality එකට වඩා පහත් ලෙස සැලකීමක්නෙ![]()
Na..
Mama kiwwe, ganige thiyana hoda personality eka uba pirimi quality ekak kiyala misinterpret karanawa.. hoda personality eka pirimi quality ekak kiyala uba hithanawa..
i think it's the female personality which is better than the male masculine personality.
dont say that's feminism
i think feminism is trying to replace femaleness with maleness. chandrika is one such biological female with masculine qualities
chandrika, pavithra vanniarachchi both of them are more masculine than even some male politicians