scurvy ව තව පාරක් නිල් කරමු

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    57343622_379533395995268_1350171401047375447_n.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sirimawoge lassna balapan... :baffled:

    චන්ද්‍රිකා පිරිමියෙක් වගේ බං
    කටහඬත් පිරිමි වගේ
    අර shrek 3වෙනි කතාවෙ බාර් එකේ කෙල ගහල කෝප්ප හෝදන ගෑණි වගේ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    චන්ද්‍රිකා පිරිමියෙක් වගේ බං
    කටහඬත් පිරිමි වගේ
    අර shrek 3වෙනි කතාවෙ බාර් එකේ කෙල ගහල කෝප්ප හෝදන ගෑණි වගේ :sorry:

    chandrikage personality eka wadi nisa ubata pirimiyek kiyala hithenne… :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    chandrikage personality eka wadi nisa ubata pirimiyek kiyala hithenne… :dull:

    උඹ feminist වුනාට male supremacy අදහස් කියවෙනව නේ :P
    ගෑණියෙක් පිරිමියෙක් වගේ වෙන එක personality වැඩී වීමක් විදිහට දකිනව කියන්නෙ ගෑණුන්ගෙ personality එක පිරිමි personality එකට වඩා පහත් ලෙස සැලකීමක්නෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ feminist වුනාට male supremacy අදහස් කියවෙනව නේ :P
    ගෑණියෙක් පිරිමියෙක් වගේ වෙන එක personality වැඩී වීමක් විදිහට දකිනව කියන්නෙ ගෑණුන්ගෙ personality එක පිරිමි personality එකට වඩා පහත් ලෙස සැලකීමක්නෙ :baffled:

    Na..
    Mama kiwwe, ganige thiyana hoda personality eka uba pirimi quality ekak kiyala misinterpret karanawa.. hoda personality eka pirimi quality ekak kiyala uba hithanawa..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Na..
    Mama kiwwe, ganige thiyana hoda personality eka uba pirimi quality ekak kiyala misinterpret karanawa.. hoda personality eka pirimi quality ekak kiyala uba hithanawa..

    tbh im actually leaning towards the exact opposite of what u say about me :sorry: i think it's the female personality which is better than the male masculine personality. :baffled: dont say that's feminism :no: i think feminism is trying to replace femaleness with maleness. chandrika is one such biological female with masculine qualities :sorry: chandrika, pavithra vanniarachchi both of them are more masculine than even some male politicians :sorry: