මේක bump කරන්න එපා බං දැන් ඇතිනෙ ? කසුන් ඔයාගෙ inbox එක clear කරන්න pm දාන්න බෑ.
scurvy (aka god) තව පාරක් රතු වෙලා
අපි ඌව තව පාරක් නිල් කරල ගමු
හෙලුවෙන් නට නට video දාපු කෙනා ප්රචණ්ඩත්වය අඩු කරල කුණුහරුප කියන එක අඩු කරල සෑහෙන දුරට හොඳ මනුස්සයෙක් වීගෙන ආව
ඊට පස්සෙ drone videos එහෙම දාල ලොකුවට youtube channel එකක් කරන්න ගත්තට පස්සෙ තමා මෙහෙම රතුවුනේ
සෑහෙන දෙනෙක් ඉරිසියාවට රෙප් කපල තියෙන පාටයි
අපි එකතු වෙලා scurvy ව ආයෙ පාරක් නිල් කරල ගමු
හැමෝම scurvy ට රෙප් දෙන්න.
scurvy ගෙ thread එකක්
http://elakiri.com/forum/showthread.php?t=1908040
මේකෙන් ගිහිං රෙප් දෙන්න !

මේක bump කරන්න එපා බං දැන් ඇතිනෙ ? කසුන් ඔයාගෙ inbox එක clear කරන්න pm දාන්න බෑ.

ඔන්න ඉතිං ආයෙ පටං අරං![]()
