SD එකේ තිබ්බ දේවල් ආයේ ගන්න උදව් කරන්න..
මගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ තිබ්බ දෙවල් ටිකක් මැකිලා... අත්වැරදීමක්.
.. දැන් ආයේ ඒ ටික ගන්න හොඳ රිකවරි සෙෆට්වෙයාර් එකක් ඕනේ... දන්න කෙනෙක් හොඳ එකක ලින්ක් එක දෙනවද....ලොකු උදව්වක් 