SD එකේ තිබ්බ දේවල් ආයේ ගන්න උදව් කරන්න..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    SD එකේ තිබ්බ දේවල් ආයේ ගන්න උදව් කරන්න..

    මගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ තිබ්බ දෙවල් ටිකක් මැකිලා... අත්වැරදීමක්.:growl:.. දැන් ආයේ ඒ ටික ගන්න හොඳ රිකවරි සෙෆට්වෙයාර් එකක් ඕනේ... දන්න කෙනෙක් හොඳ එකක ලින්ක් එක දෙනවද....ලොකු උදව්වක් :sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    සාදු බොට පන්ඩිත වැඩ කරන්න යන්වට.
    :sorry:
    Screenshot.png


    http://extratorrent.cc/torrent/3629666/7-Data+Recovery+Suite+Enterprise+3.0+Final+ML+Incl.+Keys+%5BATOM%5D.html