Private campus (IIT,SLIIT) වගේ ඒවට හොද කම්පැනිවල පිලිගැනීම අඩුයි කියන්නේ ඇත්තද?
හොද කම්පැනි වලින් ගන්නේ නැද්ද?
රට යන්නත් අමාරුයි කියන්නේ ඇත්තද?
හොද කම්පැනි වලින් ගන්නේ නැද්ද?
රට යන්නත් අමාරුයි කියන්නේ ඇත්තද?
Gov යන්න ආසයි ඒත් දෙවෙනි පාරත් ලියන්න වෙනවා.රට යන තත්වේ එක්ක දෙවෙනි පාරවල් කරන්න හිතෙන්නේ නෑ.Boru katha ponz..gov ynne ntuwa oya wage ekta plyn..wade kaara gththa awa
Sliit plyn ekko rata plyn.. don't waste timeGov යන්න ආසයි ඒත් දෙවෙනි පාරත් ලියන්න වෙනවා.රට යන තත්වේ එක්ක දෙවෙනි පාරවල් කරන්න හිතෙන්නේ නෑ.
බොරු. හොදට වැඩ කරනවානම් Gov ද Private ද අදාළ නැත.Private campus (IIT,SLIIT) වගේ ඒවට හොද කම්පැනිවල පිලිගැනීම අඩුයි කියන්නේ ඇත්තද?
ගන්නවා.හොද කම්පැනි වලින් ගන්නේ නැද්ද?
අමූලික බොරුරට යන්නත් අමාරුයි කියන්නේ ඇත්තද?
campus inna gaman projects karanna patan ganna. linkedin, github, stackoverflow eke ehema karana projects gena publish karala industry ekata exposure ekak ganna.හොදට වැඩ කරනවනම් කියන්නේ කොහොමද skill හදාගන්නේ
මේකේ ඉන්නේ නැතිව ගිහින් වැඩ කරපං. එහෙම තමා skill හදාගන්නේ. දැන් පලහොදට වැඩ කරනවනම් කියන්නේ කොහොමද skill හදාගන්නේ
පුදගලික, රජයේ මොන ජිබ්බෙන් ආවත් ස්කිල් නැත්නම් අඩුකුලේ තමයි.Private campus (IIT,SLIIT) වගේ ඒවට හොද කම්පැනිවල පිලිගැනීම අඩුයි කියන්නේ ඇත්තද?
හොද කම්පැනි වලින් ගන්නේ නැද්ද?
රට යන්නත් අමාරුයි කියන්නේ ඇත්තද?