SE අයියාලා මෙහෙ එන්න

Nadu loki rox

Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    Private campus (IIT,SLIIT) වගේ ඒවට හොද කම්පැනිවල පිලිගැනීම අඩුයි කියන්නේ ඇත්තද?

    හොද කම්පැනි වලින් ගන්නේ නැද්ද?

    රට යන්නත් අමාරුයි කියන්නේ ඇත්තද?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    එහෙම පිලිනොගන්නව කියන්නේ පොන්න මැනේජ්මන්ට් එකක් තියන company එකක්. එහෙම එකකට නොගිහින් ඉන්න තරමට හොදයි
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    1) Gov > Pvt ; yes ( > = greater than mark)
    2) Gov. Students will be given priority up to somewhat
    3) No idea

    ගිහින් පාඩම් කරපන් හුත්තො පැය 20ක්.
    තාම උබගෙ අන්තිම ත්‍රේඩ් එක දාල පැය 20 ක් තියා 10ක් වත් ගියේ නැහැ ,නැත්තන් උබටත් ඕව අස්සෙ රින්ගන්න වෙයි
     
    • Sad
    Reactions: Nadu loki rox

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    Boru katha ponz..gov ynne ntuwa oya wage ekta plyn..wade kaara gththa awa
    Gov යන්න ආසයි ඒත් දෙවෙනි පාරත් ලියන්න වෙනවා.රට යන තත්වේ එක්ක දෙවෙනි පාරවල් කරන්න හිතෙන්නේ නෑ.
     
    • Like
    Reactions: JuIcE_wRld

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    IIT, SLIIT dekama hodai awulak na job hoyaganna puluwan.
    samahara company walanam gov ayata tikak wadi priority dena ewa thiyenawa but ewatath oya private unath hoda waddek nam yanna puluwan.

    kohoma unath oya 2years wage experience hadagena hoda wada pennuwoth gov, private adala. first job ekata, second ekata wage thama owa tikak adala wenne
     
    • Like
    Reactions: Nadu loki rox

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    vaddek නම් ඕක අදාල නැ වැඩිය, එහෙම නැත්නම් ටිකක් අදලය්
     
    • Like
    Reactions: Nadu loki rox

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මුලින්ම යනකොට සමහර company වල වෙනසක් තියෙනවා. පස්සෙ නම් එහෙම වෙන්සක් නෑ
    අනික උබට campus යනකාලෙම profile එක හදාගන්න පුළුවන් නම් කොහොමත් අව්ලක් නෑ

    රට යන්න නම් අව්ලක් නෑ බන්
     
    • Like
    Reactions: Nadu loki rox

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Private campus (IIT,SLIIT) වගේ ඒවට හොද කම්පැනිවල පිලිගැනීම අඩුයි කියන්නේ ඇත්තද?
    බොරු. හොදට වැඩ කරනවානම් Gov ද Private ද අදාළ නැත.

    හොද කම්පැනි වලින් ගන්නේ නැද්ද?
    ගන්නවා.
    රට යන්නත් අමාරුයි කියන්නේ ඇත්තද?
    අමූලික බොරු
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    හොදට වැඩ කරනවනම් කියන්නේ කොහොමද skill හදාගන්නේ
    campus inna gaman projects karanna patan ganna. linkedin, github, stackoverflow eke ehema karana projects gena publish karala industry ekata exposure ekak ganna.
     
    • Like
    Reactions: Nadu loki rox

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Umba HND ekak wage karana gaman da IIT SLIIT wala piliganima hoyanne? Oya dekema inna un dannawa ewata tiyana piliganima. anika code ekak baruwa SE wenna puluwan kamak na ne kisima university ekakin?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Private campus (IIT,SLIIT) වගේ ඒවට හොද කම්පැනිවල පිලිගැනීම අඩුයි කියන්නේ ඇත්තද?

    හොද කම්පැනි වලින් ගන්නේ නැද්ද?

    රට යන්නත් අමාරුයි කියන්නේ ඇත්තද?
    පුදගලික, රජයේ මොන ජිබ්බෙන් ආවත් ස්කිල් නැත්නම් අඩුකුලේ තමයි.
     
    • Like
    Reactions: Nadu loki rox