Software Engineering රිලේටඩ් පොත් ඇමසන් එකට වඩා අඩු ගානට ගන්න වෙබ් සයිට් එකක්, ලෝකල් ශොප් එහෙම දන්නවද? ඩිජිටල් or ප්‍රින්ටඩ්
දැන් රුපියලේ අඩු වීමත් එක්ක පිටරට පොත් පට්ට ගනන් දැන්.
free ඩව්න්ලෝඩ් හොද සයිට් අහුවුනේම නෑ, අහුවුන් සමහර පොත් වල පිටු එහෙම අඩුයි වගේ.