SE පොත් අඩු ගානට ගන්න සයිට් තියෙනවද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Software Engineering රිලේටඩ් පොත් ඇමසන් එකට වඩා අඩු ගානට ගන්න වෙබ් සයිට් එකක්, ලෝකල් ශොප් එහෙම දන්නවද? ඩිජිටල් or ප්‍රින්ටඩ්
    දැන් රුපියලේ අඩු වීමත් එක්ක පිටරට පොත් පට්ට ගනන් දැන්.
    free ඩව්න්ලෝඩ් හොද සයිට් අහුවුනේම නෑ, අහුවුන් සමහර පොත් වල පිටු එහෙම අඩුයි වගේ.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    how? i thought only films
    https://1337x.to/category-search/head first/Other/1/



    මේකෙම Elakiri කෙනෙක්ගේ වැඩක් මේක නම්..
    https://drive.google.com/drive

    එයාට ස්තූතී කරන්න අර ටෙලිග්‍රෑම් එකේන් ටොරන්ට් බාන්න කියලා දුන්නු සීන් එකේ ඩ්‍රයිව් එකේ තිබ්බේ මේ ටික
    ඔයාට වැදගත් ඒවා තියේවි

    Screenshot from 2022-05-29 18-16-39.png

    ------ Post added on May 29, 2022 at 9:42 PM
     
    Last edited:
    • Love
    Reactions: Draco Malfoy