මේක මගේ අත්දැකීම් වලින් කියන්නෙ, මෙතැන ඉන්න ගොඩක් උං කියනවා පඩි තියෙන්නෙ 1.50ලු, 1 පැනලලු, 1.70ක් ගන්න පුලුවන්ලු,
ඒත් මට තේරුණ විදියට ලංකාවෙ SE Salary Range එක හොඳටම බැහැල තියෙන්නෙ, ලංකාවෙ කම්පැණි වලින් 5%ක් විතර තමයි ඔය ගණං ගෙවන්නෙ, ඒ වගේම ඒවට පැනගන්නත් ගොඩක් අමාරුයි,
මම දන්න තරමින්, අහල තියෙන විදියට සාමාන්‍ය කම්පැනි එකක සැලරි රේන්ජ් මෙහෙමයි යන්නෙ,
Training - 15,000
After training - 20,000-25,000(Max: 30,000)
After 1 or 2years - 35,000-55,000
After 4years - 55,000-75,000
හොඳටම කම්පැනි එකේ වැඩ කරගෙන කට්ට කාගෙන ඉන්නව නම් 1ක් විතර ගන්න පුලුවන්,
මගේ යාලුවෙ දෙන්නෙක්ටම Software Firm එකක් තියෙනවා, උං දෙන්ම කිව්වෙ මේ ගණං තමයි,
හිතන තරම්ම මේ Industry එකේ දැන් සැලරි හොඳ නෑ බං, ගොඩක් අය 1.50, 1.75, 1පැනල කිය කිය කතාවෙන්නෙ අර තියෙන 5%ක විතර කම්පැනි ටික ගැන.
මම නම් රෙකමන්ඩ් කරන්නෙ ඔය එක එක තැන්වල වැඩට යන්නෙ නැතුව, මහන්සි වෙලා ක්ලයන්ට්ල සෙට් එකක් හදාගෙන තමන්ගෙම තැනක් පටන් ගන්න එක, පටන් අරගෙන බලපං ඔය මම උඩින් කියල තියෙන ගණං වලට සුපිරිම දක්ෂයො ටිකක් හොයාගන්න බැරිද කියල?(මේව තමයි බිස්නස් කියන්නෙ බං)
මගේ යාලුවගෙ Software Firm එකේ හොඳටම වැඩ කරන එකාටත් දෙනව කිව්වෙ 80යි, ඒ දෙන්නෙත් ඌ රෑ වෙනකල් වැඩ කරල, කම්පැනි එකේ ඔක්කොම වැඩ ටිකත් කරල, ඒත් ඌ ඒ සැලරි එක ගැන ගොඩක් සැටිස්,
ඔන්න ඕකයි බං තත්වෙ, තමන්ගෙම තැනක් පටන් ගන්න එක තමයි හොඳම දේ...
ඇයි බන් අමාරුවෙන් කොල්ලෝ අවුරුදු 4ක් කට්ට කාලා CS, IT ඩිග්‍රි අරගෙන මැරීගෙන කෝඩ් කරලා නිදි නැතුව ඔය වගේ පඩි වලට ජොබ් වලට යන්නේ තනි බොරුවනේ බන්.. මගේ අයියා කෙනෙක් ඉන්නවා ඩිප්ලෝමාත් නැහැ QS කලා Private බට් කම්ප්ලීට් නැහැ.. දැනට Highway වැඩ 100k පන්නලා පඩි.. එයාගේ යාළුවොත් ඉන්නවා.. 80k-100k අතර පඩි ගන්න.. තේරුමක් නෑ බන් දැන් එතකොට IT කරලා
Last edited:

sirawata bn, hotel management wage ekak kara nam, adu gaane kanna bonna hari hambenawa, Shipping side eke nam rata ratawala raumak danna hari hambenawa 

uba Mora IT neh
ekekta me gaana kiala keewama..anik unuth kianwa ethi matath mechcharai kiala

