This is what I have done.මලාට comfort zone එකට හිර වෙන්න හොද නෑ
This may help youAdvice එකක් දෙන්න පුලුවන්ද
ඔයා follow කරන දේවල් ගැන එහේම ?
දැන් තමා ටිකක් විතර ලිදෙන් එලිටය ඔලුව දාලා බැලුවේ එ බලනකොටත් පරක්කු වැඩියි වගේ තමා නමුුත් දැන් ඉන්න තත්වේ එක්කලා කොහොම හරි ගොඩදාගන්න වෙනවා
මුලින්ම කරන්න ඔනේ වෙන තැනකට යන එක මගේ තියෙන කොලිෆිකේෂන් එක්කලා එකයි මෙහේම පොස්ට් එකක් දැම්මේ
https://elakiri.com/threads/it-field-help.2050355/
------ Post added on Aug 31, 2022 at 4:41 PM