SE,SSE,ASE,TL ලා කව්ද ඉන්නේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මලාට comfort zone එකට හිර වෙන්න හොද නෑ
    This is what I have done.

    Advice එකක් දෙන්න පුලුවන්ද
    ඔයා follow කරන ද‍ේවල් ගැන එහේම ?
    දැන් තමා ටිකක් විතර ලිදෙන් එලිටය ඔලුව දාලා බැලුවේ එ බලනකොටත් පරක්කු වැඩියි වගේ තමා නමුුත් දැන් ඉන්න තත්වේ එක්කලා කොහොම හරි ගොඩදාගන්න වෙනවා
    මුලින්ම කරන්න ඔනේ වෙන තැනකට යන එක මගේ තියෙන කොලිෆිකේෂන් එක්කලා එකයි මෙහේම පොස්ට් එකක් දැම්මේ
    This may help you
    https://elakiri.com/threads/it-field-help.2050355/
    ------ Post added on Aug 31, 2022 at 4:41 PM
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43

    සමහරු අවුරුදු ගානක් වැඩ කරත්, සමහර වෙලාවට එකම එක ඇතුලෙ
    එකත් පරන් tech වලින්. කවදාවත් අලුත් දෙයක් ඇඩ් කරන්න දෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට CTO, Arch වගෙ එවුන්
    ඕන තරම් ඉන්නව අවුරුදු 8-10 කරන අය ( php/classic ASP etc )

    එහෙම කරාට කිසි අවුලක් නෑ, විසෙසායෙන් සැලරි හොද නන්
    අලුතෙන් මාකට් එකෙ වෙන දෙවල් තනියම ඉගන ගන්න ඕන අනිවාර්‍යෙන්.

    එහෙම නැත්නන් අවුරුදු 3, 4 උපරිම 5න් අයින් වෙල මොකොහට හරි යන්න ඕන
    මලාට comfort zone එකට හිර වෙන්න හොද නෑ

    True
    Help in need
    මේ වගේ සින් එකක් තිබුනා අපිටත් මචන්
    සිනියර්ස්ලා කැමති නැ අලුත් technology use කරනවාට මොකද එ අයට adapt වෙන්න බැරි නිසා
    අපි කොහොම හරි ගේමක් ඇදලා බලනේ වගේ තමා ඔය ටික හරි කරගත්තේ නැත්තං එ ටිකත් නැ
    අපිට මෙතන කිසිම stress pressure නැති නිසා අපිත් ඔහේ හිටියා
    එත් දැන් එහේම ගිහින් බැ එක නිසා තමා වෙන තැනක් බැලුවේ
    field එකේ හිටියාට ලොකුවට ලංකාවේ companys ගැන් study /alert එකේ හිටියේම නැ
    එක ‍වැරදි
    නමුත් දැන් හරි මේහේම මොලේ පැදුන එක ගැන ලොකුවට සතුටු වෙනවා
    එකයි උබලාගෙන් ඇහුවේ මොකද මන් දන්නවා මන් දන්න දේවල් වලින් යන්න ගියොත් අනිවාර්යෙන්ම කෙලවෙනවාම තමා කියලා
    උබලාට මට වඩා experience තියෙනවා හැබැයි උබලාගේ ලෙවල් එකට මාවත් දාලා මට බනින්න එපා මම ගොඩාක් වෙලාවට තනියම tutorials බලලා ඉගෙන ගෙන document හදාගත්තු එකේක් මොකද මම දැනගෙන හිටියා අනිවාර්යෙන් දවසක එලියට බහින්න උනාම එ ටික ඔනේ වෙනවා කියලා
    මේ දවස් ටිකේ පොඩියට research එකක් දාගන්න ගමන් තමා උබලාගෙනුත් ඇහු‍වේ ගොඩදාගන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    මම උබෙ tech stack එක නන් නෙවෙ කරන්න. මට හිතෙන්නෙ, උබ ඔතනින් ‍immediatly යන්න ඕන නිසා,

    උබ මුලින්ම හොද සීවි ෆෝමැට් එකක් බලාගෙන, සීවී එක හදල, ඔය අහුවෙන එහෙකට දාපන් ( SE/SSE wage) , startup වගෙ එව හොදයි
    ගිහින් බලපන් interview 2-3ක්.
    එතකොට තේරෙනව, කොයි වගෙ තත්වෙකද ඉන්නෙ කියල.

    ඊට පස්සෙ ආයෙ නූලක් දාල, එක ශෙයා කරගන්න.
    එතකොට හෙල්ප් එකක් දෙයි මේකෙ අය

    knowledge update කරගෙන, interview යනවා කියල නන් ඉන්න එපා
    ඒක මලාට වෙන්නෙ නෑ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Advice එකක් දෙන්න පුලුවන්ද
    ඔයා follow කරන ද‍ේවල් ගැන එහේම ?
    දැන් තමා ටිකක් විතර ලිදෙන් එලිටය ඔලුව දාලා බැලුවේ එ බලනකොටත් පරක්කු වැඩියි වගේ තමා නමුුත් දැන් ඉන්න තත්වේ එක්කලා කොහොම හරි ගොඩදාගන්න වෙනවා
    මුලින්ම කරන්න ඔනේ වෙන තැනකට යන එක මගේ තියෙන කොලිෆිකේෂන් එක්කලා එකයි මෙහේම පොස්ට් එකක් දැම්මේ

    Ehema tech kiyala ewa read kara kara follow karanne naa bn..

    Habai aluth dewal gana touch eke innawa...code reviews wage ewa karana nisa aluth dewal danagannawa...

    Mama inna thana mata karanna set wena wada awul nisa mama hama welema mawa sharp thiyaganna one kiyala awareness ekak thiyagena innawa...e nisa hama welaawema line 10k code karath eka full optimized, best practices widihata liynwa..

    Owa thamai...ubata amaru naa...habai mata therena de uba godak pitipassen inne..wadiya hithanne nathuwa ube awul areas identify karagena ewa target karala hadaganna..
     
    • Like
    • Love
    Reactions: nkt and HI_BIX

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    මම උබෙ tech stack එක නන් නෙවෙ කරන්න. මට හිතෙන්නෙ, උබ ඔතනින් ‍immediatly යන්න ඕන නිසා,

    උබ මුලින්ම හොද සීවි ෆෝමැට් එකක් බලාගෙන, සීවී එක හදල, ඔය අහුවෙන එහෙකට දාපන් ( SE/SSE wage) , startup වගෙ එව හොදයි
    ගිහින් බලපන් interview 2-3ක්.
    එතකොට තේරෙනව, කොයි වගෙ තත්වෙකද ඉන්නෙ කියල.

    ඊට පස්සෙ ආයෙ නූලක් දාල, එක ශෙයා කරගන්න.
    එතකොට හෙල්ප් එකක් දෙයි මේකෙ අය

    knowledge update කරගෙන, interview යනවා කියල නන් ඉන්න එපා
    ඒක මලාට වෙන්නෙ නෑ
    ටික කාලේක ඉදලා java technology බැලුවා එවාත් දන්න දන්න senior උන්ගෙන් අහගෙනයි මම තනියම නෙට් එකෙන් සර්ච් කරලායි
    මමත් එකම තමා බැලුවේ යන තැනින් අලුත් දේවල් ඉගනෙගන්න පුලුවන් තැනක් වෙන්න එපැ නැත්තං ආයේම වලට වැටෙන නිසා හොද තැනකටම යන්න තමා ට්‍රයි කරන්නේ ටිකක් ඉහලට යන්න
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ටික කාලේක ඉදලා java technology බැලුවා එවාත් දන්න දන්න senior උන්ගෙන් අහගෙනයි මම තනියම නෙට් එකෙන් සර්ච් කරලායි
    මමත් එකම තමා බැලුවේ යන තැනින් අලුත් දේවල් ඉගනෙගන්න පුලුවන් තැනක් වෙන්න එපැ නැත්තං ආයේම වලට වැටෙන නිසා හොද තැනකටම යන්න තමා ට්‍රයි කරන්නේ ටිකක් ඉහලට යන්න

    Hurry up & good luck
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    මේ වගේ සින් එකක් තිබුනා අපිටත් මචන්
    සිනියර්ස්ලා කැමති නැ අලුත් technology use කරනවාට මොකද එ අයට adapt වෙන්න බැරි නිසා
    අපි කොහොම හරි ගේමක් ඇදලා බලනේ වගේ තමා ඔය ටික හරි කරගත්තේ නැත්තං එ ටිකත් නැ
    අපිට මෙතන කිසිම stress pressure නැති නිසා අපිත් ඔහේ හිටියා
    එත් දැන් එහේම ගිහින් බැ එක නිසා තමා වෙන තැනක් බැලුවේ
    field එකේ හිටියාට ලොකුවට ලංකාවේ companys ගැන් study /alert එකේ හිටියේම නැ
    එක ‍වැරදි
    නමුත් දැන් හරි මේහේම මොලේ පැදුන එක ගැන ලොකුවට සතුටු වෙනවා
    එකයි උබලාගෙන් ඇහුවේ මොකද මන් දන්නවා මන් දන්න දේවල් වලින් යන්න ගියොත් අනිවාර්යෙන්ම කෙලවෙනවාම තමා කියලා
    උබලාට මට වඩා experience තියෙනවා හැබැයි උබලාගේ ලෙවල් එකට මාවත් දාලා මට බනින්න එපා මම ගොඩාක් වෙලාවට තනියම tutorials බලලා ඉගෙන ගෙන document හදාගත්තු එකේක් මොකද මම දැනගෙන හිටියා අනිවාර්යෙන් දවසක එලියට බහින්න උනාම එ ටික ඔනේ වෙනවා කියලා
    මේ දවස් ටිකේ පොඩියට research එකක් දාගන්න ගමන් තමා උබලාගෙනුත් ඇහු‍වේ ගොඩදාගන්න
    දැන් ඉන්න position එක මොකද්ද බං? Salary කීයක් සෙට් වෙනවද? උබේ වයස කීයද?
     
    • Like
    Reactions: HI_BIX

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,350
    113
    backend dev karanawa nam aniwa microservices denaganna ona. mamat java backend. Springboot wage denaganna ona spring framework wedak naa. spring webflux gena idea ekak tiyenna ona. anika tamayi, den rest api walata rest template use karanne naa alut project wala spring boot yaddi. webclient tamai use wenne. event looping paththa denaganna wenawa. tawa Ci/CD, deployment, cloud platforms genat denaganna wenawa.

    Front end danne nattan backend side eken poddak deployment paththe tiyena dewal denaganna ona. docker, kubernetes, AWS or GCP gena podi idea ekakwat ona.

    podi tip ekak dennam. interview pass karagannawa kiyanne revision karala exam goda daagannawa wage wedak. kochchara weda denagattat samahara welawa godak interviews wala ahanne practically use karanna wenne nati theoretical questions. mama nam karanne wedakata nati podi company deka thunaka interview gihin un ahana prashna record karagena ewata prepare wenawa. ehema karala tamayi hari interview walata yanne.
     
    THank you very much for the guide machan.
    මේ ටිකත් ටික ටික බලන්න ගන්න ඔනේ front end සාමාන්යෙන් දෙයක් කරගන්න පුලුවන් එහේම ලොකු අව්ලක් නැ
    අනිවාර්යෙන්ම කිව්වා වගේ interview කිපයකට ගිහින් බලන්නම් කොහොමද තත්වේ කියලා
     
    • Like
    Reactions: Solo Rider

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    එහෙම නෙවෙයි බන්..7 years ඉදලත් connections නෑ tech exposure එක අඩුයි කියන්නෙ අවුලක්නේ.. ලංකවේ වැඩි හරියක් ඔහොම උනොත් it කරුමන්තෙටත් අබ සරණයි..
    මෙහෙම ගොඩක් උන් තාම ඉන්නවා බන්. තමන්ගේ Comfort Zone එකෙන් එලියට යන්න අකමැති උන් ගොඩක් ඉන්නවා තාම. TechStack එක update කරගන්නෙත් නෑ. වෙන company එකකට මාරු වෙන්න බයයි. අඩුම ගානේ උන්ට experience වත් තියෙනවනේ කියල confidence නැහැ.

    මේ වගේ සින් එකක් තිබුනා අපිටත් මචන්
    සිනියර්ස්ලා කැමති නැ අලුත් technology use කරනවාට මොකද එ අයට adapt වෙන්න බැරි නිසා
    අපි කොහොම හරි ගේමක් ඇදලා බලනේ වගේ තමා ඔය ටික හරි කරගත්තේ නැත්තං එ ටිකත් නැ
    අපිට මෙතන කිසිම stress pressure නැති නිසා අපිත් ඔහේ හිටියා
    එත් දැන් එහේම ගිහින් බැ එක නිසා තමා වෙන තැනක් බැලුවේ
    field එකේ හිටියාට ලොකුවට ලංකාවේ companys ගැන් study /alert එකේ හිටියේම නැ
    එක ‍වැරදි
    නමුත් දැන් හරි මේහේම මොලේ පැදුන එක ගැන ලොකුවට සතුටු වෙනවා
    එකයි උබලාගෙන් ඇහුවේ මොකද මන් දන්නවා මන් දන්න දේවල් වලින් යන්න ගියොත් අනිවාර්යෙන්ම කෙලවෙනවාම තමා කියලා
    උබලාට මට වඩා experience තියෙනවා හැබැයි උබලාගේ ලෙවල් එකට මාවත් දාලා මට බනින්න එපා මම ගොඩාක් වෙලාවට තනියම tutorials බලලා ඉගෙන ගෙන document හදාගත්තු එකේක් මොකද මම දැනගෙන හිටියා අනිවාර්යෙන් දවසක එලියට බහින්න උනාම එ ටික ඔනේ වෙනවා කියලා
    මේ දවස් ටිකේ පොඩියට research එකක් දාගන්න ගමන් තමා උබලාගෙනුත් ඇහු‍වේ ගොඩදාගන්න
    පුළුවන් තරම් Interview ගිහිල්ල හොදම Company එකකට පැනගන්න බලපන්. දිගටම interview යනකොට ඕවගේ අහන ඒවා හුරු වෙනවා. උබටම තේරෙයි මොනවද update කරගන්න ඕනේ කියල. ඒවගේ company එකක ඉන්නකොට හුගක් ප්‍රශ්න නිකන්ම හරියනවා බන්. උබට ඒකෙ ඉන්න උන් එක්ක වැඩ කරන්න වෙනකොට Automatically ම ඉගෙනගන්න වෙනවා.
    All the Best
    ------ Post added on Sep 1, 2022 at 9:59 AM
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    වෙන company එකකට මාරු වෙන්න බයයි. අඩුම ගානේ උන්ට experience වත් තියෙනවනේ කියල confidence නැහැ.

    මේ කතාව සහතික ඇත්ත මචං අංක එක බය තියෙන්නේ Personal life එකේ ලොකු ප්‍රෂ්ණ වලට මුණ දෙන්න වෙනවා job එක කෙස් උනාම Life balance එක නැති වෙයි කියලා තියෙන බය තමා මට මුලින්ම තිබුනේ දැන් නම් ඔනේ රෙද්දක් කියන ලෙවල් එකට ඇවිත් ඉන්නේ
    මුලදි බයක් තිබුනා හා confort zone එකේ හිටපු නිසා එ දේවල් ගැන ලොකුවට හිතුවෙම නැ එක තමා කරපු ලොකුම වැරැද්ද
    මන් අදටත් සතුටු වෙන්නේ ජොබ් එක කරන අතරතුර ටික ටික හරි technologies ටික අත පත ගාපු එක ගැන
    උබ කිව්වා වගේ try කරලා බලමු කිපයක්
    ගොඩාක් ස්තුතියි විස්තරේට
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    Rata yanne nethnm remote job thamai hodama de, you can earn dollers
    එක තමා මමත් කල්පනා කලේ නමුත් හරියටම confirmed එකක් හොයාගන්න එක challange එකක් නේද ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ekama place eke awurudu ganak hitiyata awulak naha eke technologies and products evolve wenawanam
    lankawe godak companies wenne project eka develop kalata passe eka uda maintain karagena hamba karanna balanawa hena kalayak
    innovate karanna rewrite karanna kamati naha

    Java puluwan nam lankawe top walin idan mid wenakan sira companies tiyanawa

    Sysco, WSO2 tamai ewa sahenna hodai competition wediy
    alutin ena SE unath sira aya enawa uni walin
    e wagema lankawe inna anith companies wala hoda ayat balanne mewata yanna
    work balance life wage ewa compromise wenna puluwan perform karanna oni hodata

    thawa codegen ehemat mama dakka sahenna openings tiyanawa

    godak ewa working from home and office hybrid mode yanne
    kamati nam office yanna puluwan wage

    Full stack puluwan mewath balanna
    https://boards.rooster.jobs/jobs/3626
    aluth companies new culture, godak igenaganna dewal grow wenna chancers tiyanawa
     
    • Love
    Reactions: HI_BIX

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    එක තමා මමත් කල්පනා කලේ නමුත් හරියටම confirmed එකක් හොයාගන්න එක challange එකක් නේද ?
    Try stackoverflow jobs, linkedin, and bla bla bla. Godak thiyenawa ithn. gemak gehuwoth hoyaganna puluwan. lesi na amarui
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    ekama place eke awurudu ganak hitiyata awulak naha eke technologies and products evolve wenawanam
    lankawe godak companies wenne project eka develop kalata passe eka uda maintain karagena hamba karanna balanawa hena kalayak
    innovate karanna rewrite karanna kamati naha

    Java puluwan nam lankawe top walin idan mid wenakan sira companies tiyanawa

    Sysco, WSO2 tamai ewa sahenna hodai competition wediy
    alutin ena SE unath sira aya enawa uni walin
    e wagema lankawe inna anith companies wala hoda ayat balanne mewata yanna
    work balance life wage ewa compromise wenna puluwan perform karanna oni hodata

    thawa codegen ehemat mama dakka sahenna openings tiyanawa

    godak ewa working from home and office hybrid mode yanne
    kamati nam office yanna puluwan wage

    Full stack puluwan mewath balanna
    https://boards.rooster.jobs/jobs/3626
    aluth companies new culture, godak igenaganna dewal grow wenna chancers tiyanawa
    Thank you very much for the advice machan. මේ දවස් වල ටිකක් විස්තර හොයාගත්තා
    2-3කට ඇප්ලයි කරලා බලනවා මොනවාද ඉල්ලන්නේ හා Interview එකේන් මොනවාද අහන්නේ කියලා
    හොද CV format එකකට Update කරගන්න ඔනේ මුලින්ම
     
    • Like
    Reactions: Solo Rider