මචං උඹලගෙන් කවුද Seagate Portable hard එකක් යූස් කරන්නෙ? ගොඩක් අය ඒකත් හොඳයි කියල කියනව පාවිච්චියට. මගේ යාලුවෙකුත් යූස් කරනවා කිව්වා. මම ලබන මාසෙ මුල පෝටක් ගන්න හදන්නෙ. Seagate 1TB එකක් තමා හිතන් ඉන්නෙ. කට්ටිය Seagate එක ගැන දන්නවද? මිළ ගනන් එහෙමත් දන්නව නම් දාන්න
