Second Hand වාහනයක් මිලදී ගැනීමේදී-Documents
පාවිච්චි කරපු Bike එකක් හරි Car එකක් හරි මිලදි ගැනීමේදි...
1. අයිතිකාරයගෙන් අත්සන් ගන්න ඕනෙ ලිය කියවිලි මොනවද?
2.මුද්දරයක් උඩ අයිතිකාරයගෙන් අත්සන් ගන්න ඕනෙ ලියුම මොකක්ද? (කුවිතාන්සියද මොකක්ද
)
3.මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවෙන් අපේ නමට පොත හරවගන්නේ කොහොමද?ඒකට අයිතිකාරයගෙන් මොකක් හරි form එකක් පුරවගෙන අත්සන් ගන්න ඕනෙද?
වංචා වලට අහු නොවී නිවැරදිව වාහනයක් පවර ගැනීමේදි කලයුතු පිලිවෙල ගොඩක් අයට වැදගත් වෙන නිසා, දන්න අය පොඩ්ඩක් කියමුද බලන්න?