Secret Superstar... පට්ට voice එකක් wei aniwa

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    හැබෑවක්... හැබැයි එලියට නම් එන්න එපා කියාපන්. secretඑකේම ඉන්න කියාපන්,
     

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    image-2019a89d3b3f5524d47e2d4138b2e7116eab082e5b16f4b45f1bd208ff06ffa9-V.jpg
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මෙහෙමයි චතුර. ඔයා ගොඩක් හොඳ උත්සහයක් ගන්නවා. නමුත් හඬේ සජීවී ගතිය අඩුයි. තව ටිකක් practice කරලා හදාගන්න පුළුවන්. ටිකක් පහල ස්වර වල ගායනා කරන එක practice කරන්න ඕන. හඬේ ගැඹුර මදි. ගොඩක්ම මෙහෙම වෙන්නෙ practice මදිකම සහ නිසි මගපෙන්වීමක් නැති නිසා. මේ වගේ තැනකින් මග පෙන්වීමක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බලාපොරොත්තු වුනොත්, ඔයා ආය තනියම නාන ගමං වත් සිංදු කියන එකක් නෑ.
     
    • Like
    Reactions: EdNygma