Secretariat

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හොඳයි මේ කියන්න යන්නේ දැනට ලෝකේ පහල උන හොඳම රේස් අශ්වයා ගැනයි.(The Greatest Horse Ever Lived)1970 මාර්තු 30 - 1989 ඔක් 04.ඒ වගේම 1973 ඇමරිකන් Triple Crown ජයග්‍රාහකයා.මේ තරග තුනේම world record තවමත් ඔහු සතුයි.ඔහු අවුරුදු දෙකෙදී Horse of the Year ගරු බුහුමන් ලබනවා.ඒක සදහන් වෙන්නේ ඒ වගේ කාලයකදී ලබාගත්ත ඉහළම ජයග්‍රහණයක් වශයෙන්.තව ඔහු ලබා ගත්ත ජයග්‍රහණ ටිකක් පහලින් දැන්නම්.
    U.S. Racehorses of the 20th Century
    National Museum of Racing and Hall of Fame in 1974
    මේ පොඩි විස්තරයක් විතරයි.

    මොහුගේ ජිවිත කතාව ඇසුරින් Walt Disney Pictures සමගම විසින් 2010 ෆිල්ම් එකක් නිකුත් කරනවා.එක අරගෙන බලන්න.ලස්සන කතාවක්.අනිවාර්යෙන් බලන්නම ඕන ෆිල්ම් එකක්.


    http://thepiratebay.org/torrent/11713952/Secretariat_2010_720p_BluRay_x264__AAC_-_Ozlem

    සිංහල උපසිරස http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/secretariat-2010-film-sinhala-subtitles/