නියම වැඩක් මචං.........රෙප් බෑලු........
මගේ තියන කැස්පර්ස්කි ඉන්ටනෙට් සෙකියුරිටි එක එක්ස්පයර් වෙනව ලබන මාසෙ පළවෙනිදට.
දාන්න තියන හොද වයිරස් ගාඩ් එක සහ ඉන්ටනෙට් සෙකියුරිටි සොෆ්ට් වෙයා එක මොකක්ද මචං.......
මගේ මැෂින් එකේ රෝගීන් ගේ වටින දත්ත තියන නිසා මම අනිවා හොද ආරක්ෂාවක් දාගන්න ඕන.