SEED BOX ගැන උදව්වක්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචං සීඩ් බොක්ස් එකෙන් ඉදන් මැෂින් එකට ඩවුන්ලොඩ් කරන්නේ කොහොමද
    VPS වල වගේ desktop එකක් එනවද
    නැත්නම් browser එක හරහද

    screenshot එකක් දානන් පුලුවන්ද බන්

    https ලින්ක් වලින් මචන්. වෙබ්සයිට් එකකින් මොනාහරි ගන්නව වගේ ගතෑකි. ස්ට්‍රීම් කරන්නත් පුළුවන්.