SEED BOX ගැන උදව්වක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා

    1. සීඩ් බොක්ස් කියෙන්නේ මොකක්ද

    2. භාවිතා කරන්නේ කෙසේද

    3. ගාස්තු කොහොමද
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Torrent Upload/download කරන්න පුළුවන්. හුගක් වෙලාවට seed කරන්න භාවිතා කරනවා.
    එච්චරයි දන්නේ.
    බම්ප්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113

    1. සීඩ් බොක්ස් කියෙන්නේ මොකක්ද
    torrent download karanna ho seed karanna puluwan. eka install karala thiyenne high speed internet connection thiyena ratawal wala.

    2. භාවිතා කරන්නේ කෙසේද
    ape computer eke thiyene torrent client wagema thamai. download karanna puluwan seed karanna puluwan. torrent ekak seed box ekata download karala, direct link ekak wage seedbox to pc direct downloda karanna puluwan.

    3. ගාස්තු කොහොමද
    $5+
     
    Last edited:

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    1. සීඩ් බොක්ස් කියෙන්නේ මොකක්ද
    torrent download karanna ho seed karanna puluwan. eka install karala thiyenne high speed internet connection thiyena ratawal wala.

    2. භාවිතා කරන්නේ කෙසේද
    ape computer eke thiyene torrent client wagema thamai. download karanna puluwan seed karanna puluwan. torrent ekak seed box ekata download karala, direct link ekak wage seedbox to pc direct downloda karanna puluwan.

    3. ගාස්තු කොහොමද
    $5+

    :yes::yes::yes:
     
    site monawada
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මගෙ බොක්ස් එකක් තියෙනව අවුරුදු ගාණක ඉඳලා. මෙලෝ වැඩක් කරන් නෑ. නිකං අපරාදෙ සල්ලි ගෙවනව විතරයි. 1Gb/s. 100GB, unmetered එකක්. උඹට ඕනනං දෙන්නං. ඉස්සෙල්ල කියපං පාවිච්චි කරන්න යන සයිට් මොනාද කියල.
     
    cg peers
    iptoreent

    වලට සීඩ් කරන්න
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    cg peers
    iptoreent

    වලට සීඩ් කරන්න

    IPT දාන්නෙපා. මාවයි උඹවයි දෙන්නම අතුගාල දායි. අනික් මොකද්ද එකේ එව්ව ඕන නම් දාහන්. අපේ උන් සුවර් නෑ නෙ දහ අතේ දිව්රල හරි ඉල්ලගන රටේම තියෙන එව්වගෙ ටොරන්ට් මේකෙ ඔබනව. එක සයිට් එකක එකවුන්ට් දෙකක් එක අයිපී එකෙන් දැම්මම කෙලවෙනව දන්නෙම නෑ. ඒකයි දෙන්න බය. :baffled:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    IPT දාන්නෙපා. මාවයි උඹවයි දෙන්නම අතුගාල දායි. අනික් මොකද්ද එකේ එව්ව ඕන නම් දාහන්. අපේ උන් සුවර් නෑ නෙ දහ අතේ දිව්රල හරි ඉල්ලගන රටේම තියෙන එව්වගෙ ටොරන්ට් මේකෙ ඔබනව. එක සයිට් එකක එකවුන්ට් දෙකක් එක අයිපී එකෙන් දැම්මම කෙලවෙනව දන්නෙම නෑ. ඒකයි දෙන්න බය. :baffled:

    මචං සීඩ් බොක්ස් එකෙන් ඉදන් මැෂින් එකට ඩවුන්ලොඩ් කරන්නේ කොහොමද
    VPS වල වගේ desktop එකක් එනවද
    නැත්නම් browser එක හරහද

    screenshot එකක් දානන් පුලුවන්ද බන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔයාට ලේසියෙන් පුලුවන් Linux VPS එකක් ගත්තා නම් ඔය වැඩේ. SeedBox එකක් Install කරගෙන පුළුවන්. නැත්තම් සාමාන්‍ය විදියට VNC දාලා එකට ලොග් වෙලා Download කරගන්න පුලුවන්

    Linux VPS වලට Remote Desktop හරහා ලොග් වෙන්න පුලුවන් කරන විදිය මෙතන තියෙනවා. http://www.lktips.info/2014/08/ubuntu-debian-vps-vnc-login.html

    torrent file eka filezila වලින් Download කරගන්න ඕනේ
    එහෙම නැත්තම් var/www/ ඇතුලට දාලා IP එකට ගිහින් Download කරගන්න පුලුවන් ෆයිල් එක. මමනම් කරන්නේ ඒ ක්‍රමය. ඒක මට පහසුයි.
     
    filezila eken dl karanakota resume karanna puluwanda

    link vps ekak keeyada
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113
    කොහොමද කරන්නේ

    how to install webui torrent client on vps kiyala search karama tutorials ona tharam enawa

    ඔයාට ලේසියෙන් පුලුවන් Linux VPS එකක් ගත්තා නම් ඔය වැඩේ. SeedBox එකක් Install කරගෙන පුළුවන්. නැත්තම් සාමාන්‍ය විදියට VNC දාලා එකට ලොග් වෙලා Download කරගන්න පුලුවන්

    Linux VPS වලට Remote Desktop හරහා ලොග් වෙන්න පුලුවන් කරන විදිය මෙතන තියෙනවා. http://www.lktips.info/2014/08/ubuntu-debian-vps-vnc-login.html

    torrent file eka filezila වලින් Download කරගන්න ඕනේ
    එහෙම නැත්තම් var/www/ ඇතුලට දාලා IP එකට ගිහින් Download කරගන්න පුලුවන් ෆයිල් එක. මමනම් කරන්නේ ඒ ක්‍රමය. ඒක මට පහසුයි.

    :yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    IPT දාන්නෙපා. මාවයි උඹවයි දෙන්නම අතුගාල දායි. අනික් මොකද්ද එකේ එව්ව ඕන නම් දාහන්. අපේ උන් සුවර් නෑ නෙ දහ අතේ දිව්රල හරි ඉල්ලගන රටේම තියෙන එව්වගෙ ටොරන්ට් මේකෙ ඔබනව. එක සයිට් එකක එකවුන්ට් දෙකක් එක අයිපී එකෙන් දැම්මම කෙලවෙනව දන්නෙම නෑ. ඒකයි දෙන්න බය. :baffled:
    ai bn iptorrents dammama mokada bn venne?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    filezila eken dl karanakota resume karanna puluwanda

    link vps ekak keeyada

    Linux VPS $ 3.69 ඉදන් තියෙනවා OVH එකේ $ 3.69 වෙනෙන් 2GB RAM VPS එකක් හැබැයි එකේ DISK එක 10GB, එළකිරියේ aliman ලග තියෙනවා 160GB Hard , 1GB RAM VPS එකක් ඒක මාසෙට 500 මම Use කලා කිසි අවුලක් නැහැ එයාට මැසේජ් එකක් දාලා ගනින්
     
    • Like
    Reactions: rock pora