මචං සීඩ් බොක්ස් එකෙන් ඉදන් මැෂින් එකට ඩවුන්ලොඩ් කරන්නේ කොහොමද VPS වල වගේ desktop එකක් එනවද නැත්නම් browser එක හරහද screenshot එකක් දානන් පුලුවන්ද බන් https ලින්ක් වලින් මචන්. වෙබ්සයිට් එකකින් මොනාහරි ගන්නව වගේ ගතෑකි. ස්ට්‍රීම් කරන්නත් පුළුවන්.