SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

Evile Eye

Banned
Sep 12, 2017
19
2
3

එල එල.....උබ ඩොමේන් ජාවාරම් නේ කරන්නේ!!මම මිනිස් ජාවාරම් කරනවා!!වැඩට මිනිස්සු ඕනෙනම් කියපන් මචන්!
 
SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    උබට මම 200 දේනම් කිව්වා එතකොට උබ කිව්වේ Who is Grud නෑ කියලා Panel දෙන Domain වලට උබ කලින් එහෙම කිව්වේ නැහැනේ. මොකක් ද දිව දෙකේ කතාව Custermer ට ඔය ටික කිව්වා ම Custermer මට බැන්නා උබ හිතන්නේ මම ගොනෙක් කියලා ද කියලා. මම උගේ පාඩුවට මගේ අතෙන් සල්ලි දාලා $ 8 Domain අරන් දුන්නා නැත්තම් ඌ පොලිසි යනවා කියලා කෑ ගැහුවේ.

    කවුද යකෝ උබට කිවුවේ පැනල එක්ක whois ගාර්ඩ් තියනවා කියලා මම එදා දුන්නෙත් නැ අද දෙන්නෙත් නැ පැනල් එක දෙන ඩොමේන් වලට උබ මගෙන් ගත්ත ඩොමන් වලට මම whois දුන්නද තෝ නැට්ට පාගගන යකෝ මගේ සයිට් එකේන් ගන්න එවටනම් මම දෙනවා whois උබට මම දුන්නේ හොස්ට්ගේටර් පැනල් එකනේ මචන් හොස්ගේටර් පැනල එකක් මම දුන්න කිසිම ඩොමේන් එකකට මම whois දෙන්නේ නැ හොස්ගේටර් වල whois ගන්න වෙනම ඩොලර් 12ක් ගෙවන්න ඕනා
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    tenor.gif
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ලන්කාවේ Doname එකක් ගන්නවා නම් මේවගේ ගාණක් යනවා නේද​? ඌ කොහොමද රු 100-250 ට ඩොනේම් දෙන්නෙ :D:D:D:D දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරන්න​:nerd:

    TLD Registration Renewal
    .com Rs 1500/- Rs 1600/-
    .net Rs 1600/- Rs 1700/-
    .org Rs 1700/- Rs 1800/-
    .info Rs 1600/- Rs 1700/-
    .biz Rs 1800/- Rs 1900/-

    .com .info Rs 1500/-
    .lk Rs 3250/-
    com.lk edu.lk Rs 1150/-
    .org .biz Rs 1700/-

    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    හරි උබලට මගෙන් ඩොමේන් ගන්න එකනේ දැන් තියන ලොකුම ප්‍රශ්නේ කව්රුහරි කෙනෙක් ඔප්පු කලොත් මම හොරෙක් කියලා මම මගේ ගානේ ඒ කෙනාට ඩොමේන් එකක් අරන් දෙනවා namesilo එකෙන්​
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,164
    12,710
    113
    38
    කවුද යකෝ උබට කිවුවේ පැනල එක්ක whois ගාර්ඩ් තියනවා කියලා මම එදා දුන්නෙත් නැ අද දෙන්නෙත් නැ පැනල් එක දෙන ඩොමේන් වලට උබ මගෙන් ගත්ත ඩොමන් වලට මම whois දුන්නද තෝ නැට්ට පාගගන යකෝ මගේ සයිට් එකේන් ගන්න එවටනම් මම දෙනවා whois උබට මම දුන්නේ හොස්ට්ගේටර් පැනල් එකනේ මචන් හොස්ගේටර් පැනල එකක් මම දුන්න කිසිම ඩොමේන් එකකට මම whois දෙන්නේ නැ හොස්ගේටර් වල whois ගන්න වෙනම ඩොලර් 12ක් ගෙවන්න ඕනා

    තෝ තමයි මට එහෙම කලින් කිව්වේ ස්ක්‍රීන් ෂොට් මම ලග තියෙනවා. කලින් වතාවේ Custermer ගේ E-mail එක විතරයි මම ලගේ තියෙන්නේ කිව්වා ම උබ කිව්වා Domain එකේ Whois Grud Free නිසා ඒවා ඕනේ නැහැ කියලා. ඒ Domain එකේ Whois Grud දාලා තිබුනේ උබ දැන් මොකද කියන්නේ ?

    අනිත් එක Panel නැතුව Domain විකුනන එක උබ හිතන්නේ හොද වැඩක් කියලා ද ? උබ මට කලින් කිව්වේ නැහැනේ පකෝ Panel ඒකට 200 ගන්න කතාවක් කෝ පෙන්නපන් බලන්න එල කිරියේ කොහෙද කියලා උබ Panel ඒකට 200 ගන්නවා කිව්වේ ? උබ කලින් මගේ Custermer ට රු 100 Panel එක දුන්නේ එදා උබ 200 ඉල්ලුවේ නැහැ පැය 12 ගියේ නැහැ දැන් මොකෝ මේ ?
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හරි උබලට මගෙන් ඩොමේන් ගන්න එකනේ දැන් තියන ලොකුම ප්‍රශ්නේ කව්රුහරි කෙනෙක් ඔප්පු කලොත් මම හොරෙක් කියලා මම මගේ ගානේ ඒ කෙනාට ඩොමේන් එකක් අරන් දෙනවා namesilo එකෙන්​

    හොරා
    පට්ට හොරා
    හොර ගෙඩියා
    //
    හරි ඔප්පු කරා. දැන් අරන් දීපිය :P
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    තෝ තමයි මට එහෙම කලින් කිව්වේ ස්ක්‍රීන් ෂොට් මම ලග තියෙනවා. කලින් වතාවේ Custermer ගේ E-mail එක විතරයි මම ලගේ තියෙන්නේ කිව්වා ම උබ කිව්වා Domain එකේ Whois Grud Free නිසා ඒවා ඕනේ නැහැ කියලා. ඒ Domain එකේ Whois Grud දාලා තිබුනේ උබ දැන් මොකද කියන්නේ ?

    අනිත් එක Panel නැතුව Domain විකුනන එක උබ හිතන්නේ හොද වැඩක් කියලා ද ? උබ මට කලින් කිව්වේ නැහැනේ පකෝ Panel ඒකට 200 ගන්න කතාවක් කෝ පෙන්නපන් බලන්න එල කිරියේ කොහෙද කියලා උබ Panel ඒකට 200 ගන්නවා කිව්වේ ? උබ කලින් මගේ Custermer ට රු 100 Panel එක දුන්නේ එදා උබ 200 ඉල්ලුවේ නැහැ පැය 12 ගියේ නැහැ දැන් මොකෝ මේ ?

    පෙන්නපන් බලන්න whois තියන ඒවාට මම දුන්න පැනල් එකේ ලින්ක් එක​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    මචන්ලා මු නැට්ට පාගගන බන් ඉන්නේ මු වැරදි වැටහිමක ඉන්නේ බුරුවා මගේ නමත් කනවා ඉදගන :angry:
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    බලපන් බුරුවා මම whois නැති ඒවලට දීලා තියන පැනල් එක මොකද්ද කියලා

    d-8Lm2AXQNawDIUcE_2QZA.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,164
    12,710
    113
    38
    පෙන්නපන් බලන්න whois තියන ඒවාට මම දුන්න පැනල් එකේ ලින්ක් එක​

    මම කිව්වේ ගිය සතියේ උබෙන් ගත්ත Domain එක ගැන.
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    එතකොට නැට්ට පාගගන ඉන්න ගොනෝ මේ බලපන් මම whois ගාර්ඩ් එක තියන පැනල් ඒක

    SZKABI_ATfS3iR3GziLxKg.png

    ලොගින් මාරු කරගනින් මාරු කරගන නැත්තම් ඔක්කොටම පේනවනේ :angry:
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    මම කිව්වේ ගිය සතියේ උබෙන් ගත්ත Domain එක ගැන.

    ගිය සතියේ ගත්ත whois එක්ක තියන ඩොමේන් එක තමා ඔය දෙවෙනියට දාලා තියෙන්නේ​
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,164
    12,710
    113
    38
    දැන් බලපිය මේ තියන්නේ උබ මගෙන් 100ක් දීලා ගත්ත ඩොමේන් එකක් whois තියනවද මේකේ https://www.whois.com/whois/mixvideoclips.com

    කැරි පකෝ හිටපන් එවනකම් ඔය Domain එකක් ගැන නමේ කිව්වේ ගිය සතියේ ගත්ත එක ගැන
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    බලපන් බුරු තඩියා කවුද නැට්ට පාගගන ඉන්නේ කියලා ගොන් අලියා තෝ :angry::angry::angry:
     
    vpnsokka

    Banned
    Sep 5, 2017
    202
    34
    0
    oka pal hora, mama muge chat eken ahuwa seedme kiyanne kawda kiyala, muu kiyanawa ae ape agent kiyala, mata guu giya yakooo :D:D:D