SeedMe කියන එකාගෙන් Domain ගන්නවනම් මේ ගැනත් හිතන්න.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    ඊළගට Internet එකෙන් කීයක් හරි හොයාගන්න එවුන්ට කෙලින්න යන්නනේ මු

    DNqMv8D.png
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    ඔයා ගැන මම දැන් තෙඩ් එකක් දැන්නම් හොද ටිකක් ඉවසලා ඉන්න ඔයා​
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    ඔයා ගැන මම දැන් තෙඩ් එකක් දැන්නම් හොද ටිකක් ඉවසලා ඉන්න ඔයා​

    දැන් පැරදුනාම එහෙම කියපන් මම එක එකාව අන්දලා සල්ලි අරන් නැහැ. උබ වගේ ඒක නිසා මම ගැන තිඩ් ඒකට දෙකක් දැම්මත් මට අවුලක් නැහැ එකෙන් මට ප්‍රසිදියක්මයි ලැබෙන්නේ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබලා පෞද්ගලිකවහ් ප්‍රශ්නේ විසද ගනින් බ0
    මෙතන ත්‍රිඩ් දාගෙනහ් හත්පොලේ ගාගන්නෙහ් නැතුවහ්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    උබලා පෞද්ගලිකවහ් ප්‍රශ්නේ විසද ගනින් බ0
    මෙතන ත්‍රිඩ් දාගෙනහ් හත්පොලේ ගාගන්නෙහ් නැතුවහ්

    මම මේක දැම්මේ හැමෝම දැනුවත් කරන්න මචන් නැත්තම් හැමෝම මුට අහු වෙනවා. ඌ ඉතින් මෙතන සුදනා වෙන්න හදනකොට මට නිකන් ඉන්න බෑනේ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම මේක දැම්මේ හැමෝම දැනුවත් කරන්න මචන් නැත්තම් හැමෝම මුට අහු වෙනවා. ඌ ඉතින් මෙතන සුදනා වෙන්න හදනකොට මට නිකන් ඉන්න බෑනේ

    ow ow ubata ba:yes:
     

    NoMoreScam

    Banned
    Sep 11, 2017
    122
    3
    0
    මූ හිතං ඉන්නේ අපි ගොන්නු කියලා මම Godaday , Namecheep , Namesilo වලින් Domain අරන් තියෙනවා.
    ඉතින් උඹ මුගෙන් ගන්නෙ නැතුව ඒවගෙන්ම ගනින් කෝ
    ඇයි පොන්නයෙක් වගේ කියවන්නෙ අඩුවට අරන්? :rofl::rofl::rofl:
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අප්පිරියයි හුකන්නෝ මේක නම් දැන්!!මොන ප්‍රශ්නද යකෝ මේවා!!උබලට ගෙවල් වල ප්‍රශ්න නැත්ද?නැත්නම් මගේ ප්‍රශ්න ටිකක් දෙන්නම්!:baffled:
     

    NoMoreScam

    Banned
    Sep 11, 2017
    122
    3
    0
    ඊළගට Internet එකෙන් කීයක් හරි හොයාගන්න එවුන්ට කෙලින්න යන්නනේ මු

    DNqMv8D.png
    ඌ කියන්නෙ අර වගේ සයිට් එකක් ගහන්න ඕන කියලා
    උබ හම්භයෙක් ද? :rofl::rofl:
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මම අර SeedMe කියන එකාගෙන් Domain 3 ගත්තා.

    ඊට පස්සේ මම දාන්න වෙන එකෙක් ට (ඌ එල කිරියේ ඉන්න එකෙක්) ඔය ගැන කියලා පොරට මන් SeedMe Domain ගනින් කිව්වා ඌ අඩුවට Domain ගන්න තැනක් හොය හොයා හිටිය නිසා.

    ඒ පොර SeedMe ගෙන් Domain 100 අරන් 250/= විකුණන්න ගත්තා වෙන forum වල.

    ඊට පස්සේ මට වැඩේ අල්ලලා ගියා මම ෆේස් බුක් එකෙන් SeedMe කියන එකාගෙන් අහලා මමත් උගෙන් Domain අරන් 400/= විකුනුවා. දෙනෙක් ට


    අද මට Custermer කෙනක් කෝල් කරා Domain එකක් ගන්න මම උගෙන් Ez Cash අරන් 400/= මම SeedMe කියන එකාට කිව්වා ෆේස් බුක් එකෙන්, Domain එක අරන් දෙන්න කියලා එතකොට ඌ කියනවා Panel දෙන්න බැහැ කියලා Cloudflare ලු දෙන්නේ කියලා.

    එත් Custermer , Panel එක ඉල්ලනවා මම SeedMe කියන එකාට කිව්වා ම ඌ කියනවා 200 ඕනේ කියලා Panel එක දෙන්න,

    මම 200 දෙන්නම් කිව්වා ඌට එතකොට කියනවා Whois Info පුරවන්න අමාරුයි ලු

    Panel එක්ක ගන්නවනම් පැය 12 යනවලු.

    Whois Grud එක ලැබෙන්නේ නැහැලු Panel එක ගනිද්දී.

    ඔහොම කියලා මු දත කෑවා Panel එක නැතුව මට Domain එක විකුන්න. පහත ස්ක්‍රීන් ෂොට් දෙක බලන්න.

    මූ හිතං ඉන්නේ අපි ගොන්නු කියලා මම Godaday , Namecheep , Namesilo වලින් Domain අරන් තියෙනවා. Panel ගත්තා කියලා Whois Grud නැති උනේ නැහැ Reg කරන්න පැය ගනම් බලන් ඉන්න උනෙත් නැහැ.



    මම මේ උබලට කියන්නේ Panel නැතුව මුගෙන් Domain ගන්න එපා. සයිට් එක හොද තැනකට අවොත් මුට පුළුවන් Domain එකේ ඕනේ අවස්ථාවක වෙන කෙනක් ට වැඩි මුදලට විකුනන්න. නැත්තම් වෙන මොකක් හරි අල්ගත්තෙරු වැඩක් කරන්න පුළුවන්. ඕකා Gtalk වලින් චැට් කරේ මාත් එක්ක එක නමකින් ෆේස් බුක් එකේ ඉන්න තව නමකින් උගේ ඔය Profile දෙකම ෆේක් වෙන්න ඕනේ. ඕකත් එක්ක ගනු දෙනු කරද්දී පරිසමෙන්.

    මම කිව්වා දේ උබලට සමහර විට තේරෙන්නේ නැති වෙයි රු 100 Domain එක ගොඩක් වටින නිසා. නමුත් උබට තේරෙනකොට ගොඩක් දේවල් නැති වෙලා තියෙයි. ඒක නිසා පුළුවන් නම් උගෙන් Domain ගන්න කලින් දෙසැරයක් හිතන්න.


    M3eu4Ji.png


    WH8Ew73.png


    අන්තිමේ මම Custermer තෙරුන් කරලා දීලා Ez Cash ආපහු යැව්වා Custermer ටම.

    sira katawa broo mamath domain ekak gathta okagen...matath dunne Cloudflare panel ekak...
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    RS. 100 domain walata umbala randuwena mahansiya.
    screenshot aragen highlight kara kara
    Wena dekata kale yedewwanam salli tikak thawa hoyagena
     
    Last edited:
    • Like
    Reactions: forbidden

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    sira katawa broo mamath domain ekak gathta okagen...matath dunne Cloudflare panel ekak...

    එහෙනම් උබට සොරි තමයි. ඔය Domain එක උබට අයිතියක් නැහැ ඌට හිතෙන දෙයක් උබට කරන්න පුළුවන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹලට මතකද දන්නෑ.. ඕක පටන් ගන්න කොටම මම උපදෙසක් දුන්නා හොද ඩොමේන් හිරකරගන්න එපා කියල :P
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේක අර රුපියල් 100 ට ඩොමෙන් දෙන එකේ කේස් එකක් නේ? මම හිතුවා බන් ඕකේ මොකක් හරි කේස් එකක් ඇති කියලා. ඔච්චර ලාභෙට කොහොමත් ඩොමෙන් එකක් දෙන්න බෑ. ඔච්චරට ලාභෙට දෙන ඩොමෙන් ගන්නත් එපා, ඒවල විශ්වසනීයත්වය ගොඩක්ම අඩුයි.

    ඔච්චරට ලාභෙට ඩොට් කොම් ඩොමෙන් දෙන්න බැරි හේතුව මේකයි. ඩොට් කොම් ඩොමෙන් වල අයිතිය තියෙන්නේ verisign ලටයි. ඕනම රෙජිස්ට්‍රාස් (ඩොමෙන් විකුණන උන්) කෙනෙක් එතකොට උන්ගෙන් තමයි ඩොට් කොම් ඩොමෙන් ගන්න ඕනේ අනෙක් මිනිස්සුන්ට විකුණන්න කලින්. සාමාන්‍යයෙන් රෙජිස්ට්‍රාස්ලා ඩොමෙන් ගන්නේ තොග ගනන් වලින්. එහෙම තොග ගනන් වලින් අරගෙන සිල්ලරට විකුණනවා තමනුත් ගාණනක් තියාගෙන. verisign ලා ඩොමෙන් එකක් රෙජිස්ට්‍රාස් ලට දෙන්නේ එකක් ඩොලර් 7.85ට. ඒක ලංකාවේ මුදල් වලින් මේ මොහොත වෙනකොට රුපියල් 1200.66. https://icannwiki.org/Verisign

    එතකොට කොහොමද බන් රුපියල් 100ට ඩොමෙන් විකුණන්නේ? මේකෙන් බිස්නස් එකට සෑහෙන්න පාඩුයි. මොන බිස්නස් එකද රුපියල් 1200.66 බඩු අරගෙන, ඒක රුපියල් 100ට දෙන්නේ පාඩු පිට පාඩු වෙවි.?

    ගෝ ඩැඩි, 1&1 තමයි ලෝකෙන්ම ලාභෙට ඩොට් කොම් ඩොමෙන් දෙන්නේ, නමුත් උන් එහෙම දෙන්නේ ලොකු ජිල්මාට් ටිකක් පිටිපස්සේ තියාගෙන. එකක් මේ කොම්පැනි දෙකම දැවැන්ත සමාගම් උන්ට මිලියන ගණන් ආදයමක් තියෙනවා, උන් ඩොමෙන් එකට අමතර ලෙස හොස්ටින්, බැකප් වගේ එක එක ඒවා විකුණනවා ෂේප් එකේ තේරෙන්න නැතිවෙන්න. අනෙක උන් පාඩුව අල්ලනවා දෙවැනි අවුරුද්දේ ඉදලා ඩොමෙන් එක $14.99 ට දීලා. උන්ගේ whois එකත් ඒ වගේම ගණන් $9.99. උන්ගේ මේ වගේ ජිල්මාට් වැඩ පිරිලා. උන් ඒවලින් තමයි පොඩ්ඩ පොඩ්ඩ අදින්නේ ඒක නිසා අන්තිමට උන්ට ලොකු පාඩුවක් වෙන්නේ නෑ. මේ ජිල්මාට් සීන් නිසා ගොඩක් උන් මුන්ගෙන් ඩොමෙන් ගන්න එපා කියලයි කියන්නේ මොකද මුලදි ලාභේ වගේ පෙනුනට අන්තිමට ලොකු පාඩුවක් වෙන්නේ.

    ඩොමෙන් ගන්නවා නම් මුන්ගෙන් ගනින්. https://www.namesilo.com/
    උන් ඩොමෙන් එකක් දෙන්නේ ඩොලර් $8.99ටයි(රුපියල් 1374.57) . DNS, Email Forwarding, WHOIS Privacy ඔක්කොම ෆ්‍රී. ඩොමෙන් එකක් ගන්නකොට බන් හොද තැනකින් ගනින් මීට පස්සේ වත්. ලාභෙ බලලා ඩොමෙන් අරගෙන පස්සේ අඩන්න එපා. ඩොමෙන් එකක් කියන්නේ අරගෙන විසිකරන්න තියෙන එකක් නෙවෙයි. ඒක ගෙයක් වගේ දෙයක්. ඒක නිසා හොද විශ්වාසය තියෙන තැනකින් අරගනින්. රුපියල් 1374.57 දීලා ඩොමෙන් එකක් ගන්න බැරි නම් ඩොමෙන් නොගෙන ඉන්න එක වඩා හොදයි.

     
    Last edited: