backlink එකක් හැදිලා බන් තියෙන්නේ කලින් දාපු පොස්ට් එකකින්.
forum walin generate wenne not follow links so no worth as I guess
backlink එකක් හැදිලා බන් තියෙන්නේ කලින් දාපු පොස්ට් එකකින්.
ade mamath araganna hithan hitiye ban.![]()
ගන්න එපා බන් මමත අමාරුවේ වැටිලා ඉන්නේ එකෙක්ගෙන් කුණු බැනුම් අහනවා domain අරන් දීලා මු ටන්සේර් කරලා දෙන්නේ නෑ දැන් දවස් ගානක් මුට කියන්නේ
ඌ ඇවිල්ලා බලලා යනවා ඊයේ රෑ Online ඇවිල්ලා. මම හිතුවා උබට ඔය වැඩේ වෙයි කියලා
අවුලක් නෑ මම වෙන එකෙක්ට domain ටිකක් ගත්තා seedme ගෙන් ඌ ඒවා අරන් තියෙන්නේ උගේ පැනල් එකට මම කිවුවා ටන්සේර් කරලා ඕනේ කියලා දවස් 60ක් ඉන්න කිවුවා දැන්නම් දවස් 80ක් විතර ගියා . domain ගත්තේ වෙන එකෙක්ට ඌ බොහොම අමාරුවෙන් සේෆ් කරගෙන හිටියේ එත් දැන් ඌ කෑ ගහනවා.

ඒ වගේම දනන්ජයගෙන් මම domain 15ක් විතර අරන් තියෙනවා උ ඔන්ලයින් එන එක අඩුයි නමුත් service එක උපරිමයි

ඉතින් පකෝ එක නේන්නම් මම කියන්නේ මම මේකට හොස්ගේටර් දෙන්නේ නැ බුරුවො ඕක මගේ පැනල් එක මගේ සයිට් එකේ
පලයන් පකෝ යන්න බොරු නොකියා පොන්නයා හරියට මගේ පැනල් එකක් දුන්නා වගේ කතාව තොට මම දුන්නේ හොස්ගේටර් පැනල් එක මේ ලෝකේ ලක්ෂ ගානක් මිනිස්සු යුස් කරනවා යකෝ හොස්ග්ටෝර්
![]()
මොකක් ද පකෝ කිව්වේ ඔය තියෙන්නේ තොගෙන් මම ගිය සතියේ ගත්ත Domain එකක් එකේ තෝ මට කියලයි Whois Grud දැම්මේ ඔය ස්ක්‍රීන් ෂොට් බලපන්.
Hostgator එකෙන් මම තොගෙන් 3 ගත්තා එකේ තෝ මට Whois Grud දුන්නේ නැහැ. මම ගියේ සතියේ උබෙන් ඇහුවා Whois Grud දාලා දෙන්න කියලා මම කලින් ගත්ත 3ට තෝ කිව්වේ ඒ 3 දාන්න බැහැ කියලා පකෝ දැන් ඒ පැත්ත මේ පැත්ත දාලා මාව ගොනා කරන්න හදන්න එපා.
E-mail Account එකක්වත් හදා ගන්න බැහැ නේද තොට ? මම එක හදලා දුන්නේ
Ad Netwook එකක් host කරන්න ෆ්‍රී Hosting හෙව්වා නේද ගිය සතියේ![]()
![]()
ලාබ බඩුවේ හිලක් ඇත කියන එකද මේ කියන්නේ![]()