Seethawaka Botanical Garden

sandamalt

Active member
  • Sep 17, 2016
    253
    44
    28
    මචන් උබ කොට්ටාවෙන් 122 අවිස්සාවේල්ල බස් එකක නැගලා "තුන්මෝදර හන්දියට" කියලා ටිකට් ගනින් ටිකට් එක 60 වගේ වෙයි. කොන්දොස්තරට කියපන් පොඩ්ඩක් බහින තැන කියන්න කියලා. කලුඅග්ගල -> සාලාව-> කොස්ගම-> ඊට පස්සේ රන්වල පහන කියලා වාහන නවත්තලා පඬුරු එහෙම දාන තැනක් හම්බෙයි ඊට පස්සේ පොඩ්ඩක් කොන්දොස්තරට අයේ මතක් කරපන්. railway crossing එකක් පහු වෙනවත් එක්කම හෝල්ට් එකකින් බස්සයි. බැහැල යේ ආපු පැත්තට පොඩ්ඩක් එනකොට පාරෙන් එහා පැත්තේ පාලමක් එක්ක ඇතුලට යන්න පාරක් පෙනෙයි. එතන වීල් තියනවා එකකට කියපන් "පාක් " එකට යන්න ඕනි කියල. 250 වගේ ගනී. පාක් එකේ ටිකට් එක 50 වගේ මතක. අයේ එනකොට පාක් එක ඉස්සරහින් බස් එනවා එකක නැගල ඇවිත් හන්දියෙන් බැහැපන්.

    ps - කන්න දේවල් එහෙම අරන් එනවනම් හොඳයි, එක ඇතුලේ වැඩිය කන්න දේවල් නා, තිබ්බත් ටිකක් වගේ ගණන්. :D
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    :yes::yes::yes::yes: