


TVS, හීරෝ නැතුව වෙන එකක් ගත්තට කමක් නෑ. ගන්න එකාට කැමති එකක් ගන්න කියන්න. ඔතනින් ඔය ඉන්දියන් සුසුකි වල නම් පාර්ට් ගනන් කොහොමද දන්නෑ. අනිත්ව නම් තරමක් ෂේප්.![]()
0-100 තප්පර 20යි? අපිට නම් 0-100 තප්පර 5යි, තප්පර 30න් අගහරු වල.


Apith suzuki Gixxer SF ekak gaththooo... Suppa bahandee...menna mekaaa.......... 342.000/=

බාන්ඩෙනම් නැගල යනව දැන් ඕකෙම 250යත් ගහල තියෙන්නෙ 

මචන් දැන් ඕක ටිකක් පැද්ද නේද ? වෙනම ත්‍රෙඩ් එකකින් ඕකෙ හොද නරක දන්නකො.ගොඩක් අය ඕක ගැන හොයනව මන් දැක්කබාන්ඩෙනම් නැගල යනව දැන් ඕකෙම 250යත් ගහල තියෙන්නෙ
![]()


ooka tamai machan amaruma wadeee... sinhala kotanna epai... hmmm... mmmmm ehenam dannamko heta dihaata wageee.....![]()


ඔයාට කියන්න ඕනේ දේ සිංග්ලිශ් වලිං ගහලා මට PM කරපං කො.. මං කොටලා එවන්නං සිංහලෙංooka tamai machan amaruma wadeee... sinhala kotanna epai... hmmm... mmmmm ehenam dannamko heta dihaata wageee.....![]()

yamaha fz- look, balance ,parts little high price. resell
pulsar - parts low cost .
mage nam kamatha fz ekta.

ooka tamai machan amaruma wadeee... sinhala kotanna epai... hmmm... mmmmm ehenam dannamko heta dihaata wageee.....![]()

මමත් පොඩ්ඩක් කිට්ටු කොරලා බැලුවා මූ ආව බයික් එක මොකද්ද කියලා.. පස්සේ හොරාට ෆොටෝ එහෙකුත් ගහ ගත්තා.Honda FTR තමයි මොඩල් එක...
පට්ටම මොරාල් ලුක් එකක් තිබ්බේ.... කොල්ලෙක්ට කියාපු වන්ඩිය... ඉස්සරහ ලොකු ටැංකියක් නැති නිසා ඇක්සිඩන්ට් එකක් උනොත් පයිය ඇනෙන්නෙත් නෑ....