Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Thats not true machan. Mobil is good . but its not the best one... there r very expensive motor oils for engines like Rolls royce, Benz, Ferrari... but for a normal vehicles , mobil is good. but for the bikes, Castrol is better.

    :shocked: හුටා මම බයික් එකට දැම්මේ කැල්ටෙක්ස් එක..... මම වෙන සර්විස් එකකට ගියහම, උන් කිව්වා Castrol එක හොදයි කියලා..... දැන් ඔයිල් ජාතිය මාරු කරාට අවුලක් වෙයිද එන්ජිමට......?? :(
     

    supun

    Junior member
  • May 9, 2006
    575
    7
    18
    mage gawa tiyenne 210 98 manufacture year benz ekak . okata synthetic danna one
    engine eka hadala tiyenne ekata hariyannai kiyala mula idalama oil walata witarak 18000 giya. mulu service ekata 30000 witara. service eka tiyenne 5000km walin .
    den nam service ekata echchara yanne nehe. 10000 witarai mokada wahane paranai hinda. mage car eka thama duwala tiyenne 106000 witara. den eke oil pichchenawa. engine rapair ekata kittui.
    mata hitenawa aparade archchara ganak deela synthetic oil demme.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කෝ මේ ත්‍රෙඩ් owner....??

    ඉන්නවා...ඉන්නවා...තාම පන පිටින්... PC on කරපු වෙලේ ඉඳන් වාහන මගුල් පස්සේ පන්නනවා.. දාපු ත්‍රෙඩ් එකට උනේ මොකද කියලා හොයන්නත් අමතකයි... දැනුත් මේ ආවේ අමිල මලයා මාව හොයනවා කිව්ව හන්දා...
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Honda Insight ekata danna one synthetic oil 0W-20 eka hoyaganna naha lankawe .man danne mobil 5w-30 .uba kiwwa wage awulak natiwa ati neda ,
    xW-20 ekak hoyaganna tiyenawa nam hodai neda


    "10W30 දාන්න කිව්වට ඒක හොයාගන්න බැරි නම් ඊළගට වැඩි දුස්ස්‍රාවීතාවය තියෙන එක දන්න... ඒ කිව්වෙ 20W40, 15W40 වගෙ එකක්.... "
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Machan toyota hilux ekakata daanna uba recommend karana oil eka mokakda?

    Wahaneta digatama dagena apu oil eka maru karana eka awlak nadda? Awlak nam oil eka maru karanakota mokakda karanna ona?

    Thanks..