Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    do we have to use mobil for better performance ? im asking this Q coz de service station folks says mobil is de best and rest of de lubricants want work as efficiently is this true machan

    Thats not true machan. Mobil is good . but its not the best one... there r very expensive motor oils for engines like Rolls royce, Benz, Ferrari... but for a normal vehicles , mobil is good. but for the bikes, Castrol is better.
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    වැදගත් තොරතුරු ටිකක්.... රෙප්5+ .ඔබට. ..

    මචන් මට පොඩි ගැටළුවක් තියනවා. .

    01. 3000km ද 5000km ද oil මාරු කරන්න ඕනේ?

    02. full-synthetic oil එකක් දෙම්මොත් 5000km දුවන්න පුලුවන්ද?
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ehema kiyanawa thama...deken mulin ena ekedi maaru karanna kiyalaa...eath dan tiyena godak oil warga masa 6n expire wenne na... So, 3000n karana eka thamaa laaba... mama nam 3000n maaru karanneth naa...mokada mage wahane oil ikmanata upset wenne na...so hamadama check karana kota balala maru karanna one nam witharai maaru karanne...


    මචන් එන්ජින් ඔයිල් එක අප්සෙට් ද කියල බලන්නේ කොහොමද කියල පොඩ්ඩක් ..කියපන්කො... ඔයිල් එකේ පාට වෙනස්වෙන එකෙන්ද? එහෙමනම්, පොඩ්ඩක් පින්තුරයක් දාපන් අපිට හරියටම compare කරගන්න ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට සුපිරි ත්‍රේඩ් එක මචෝ..
    REP 13+

    Mineral Oil ඇඟේ ගාන ක්‍රීම් එහෙම හදන්නත් ගන්නවනේ බං..

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Good post bro :) Rep+ :D

    මම නම් බස් වලට දාන්නේ, ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්‍රේඩ් 15W40 එක.....

    img_engine_oils_delo_gold_ultra_mg.en-ph.jpg


    කාර් එකට මේක....... :D

    visco-3000-a3b4-10w-40.gif