Selecting Engine Oil එන්ජින් ඔයිල් තෝරා ගන්නේ කොහොමද

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    107
    43
    පුල් සින්තටික් ඔයිල් දැම්මොත් ලොකු කිලෝමීටර් ගානක් දවසකට දුවන්නේ නැත්නම් හොඳ නෑ කියල කියන්නේ ඇයි? වාහනේ වැඩිය දුවන්නේ නැත්නම් පුල් සින්තටික් දැමීම අහිතකරද?
    පහදා දෙන්න.
     

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    මචන් මගේ ලග තියෙන්නේ toyota vitz එකක් . ඒකට මුල ඉදන් දැමීමේ toyota oil එක . ඒකට වඩා mobil එක හොඳයිද ? මට මචන් nxt month service එක set වෙනවා .මේසැරේ mobil දාන්න ද ??