selena gomez ගෙ revival ඇල්බම් එක
වැඩක් නෑ නේ සිඞ්හලු

මෙලෝ රහක් නෑ සින්දු ටික

අපේ බල්ල බුරනව ඔයිට වඩා තාලෙට

වැඩක් නෑ නේ සිඞ්හලු

මෙලෝ රහක් නෑ සින්දු ටික

අපේ බල්ල බුරනව ඔයිට වඩා තාලෙට




ඒ උනාට පට්ට කෑල්ල.........


WhiteWalker බුරනව ඔයිට වඩා තාලෙට![]()
![]()

මේzස් රනර් අලුත් එක බැලුවද සිඞ්හලු..වයිට් වෝකර්ස්ල බුරන්නෑ![]()
![]()




අනේ සිඞ්හලු මම සා.පේ.ඉන්ග්රිසි ෆේල් නිසා ඉන්ගිරිසි සින්දු ඇහුවට තේරේන්නේ නෑනේ

