Self confidence

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    jeewath wenna kiwwe mekai bn , ubata car ekak one kiyala kochchara heena dakkath wadak na uba hithanawa nan mata kawadaawath eka karanna ba kiyala duk wenawa nan ... uba heena dakinawa uba car wala nagala yanawa habai uba anik athata pasu thawenawa saha baya wenawa ubata eka karanna bariweida kiyala ... oka heena wala eka swarupayak ..

    habai mama saha methana inna godak aya kiyana heena wenas, ewa heena kiyala hadinnuwata heena + faith + hardwork wala ekathuwak , wade wenne mehemayi .. ubata ube jeewithe thula dadi uwamanaawak enawa mama kawada hari menna mehema kenek wenna one kiyala , anna e uwamanaawa aawama patan ganin e gana heena dakinna , ubata kellek one nan aduma tharame hamadaama rata nidaaganna kalin ande wathirilaa inna time eke mawaa ganin uba kella ekka thola daanawa, kamathi nan eka sirawatama kotteta hari karapan .. eki ekka raum gahanawa , uba eki ekka katha karana ewa ehemath hithapan ... e wagema ehema hithana gaman yati hithen podiyata mehema deyak hithapan , *mewa heena unath mewa kawada hari aththa wenawa* kiyala .. oka thamai important ma part eka.. e kiwwe yati hithen hithana de.. kochchara heena dakkath wadak na ube yati hitha controle karaganna ubata bari nan .. eke controlle eka athata ganna eka kramayak thamai man ara kalin damme kannadiya issarahata gihilla ubath ekkama kathaa karapan , banaganin , adapan , sathutu weyan kiyala .. so heena dakapan , ewa aththa wena bawa yati hithin wishwaasa karapan .. oya dekama uba karoth ubata nodanuwathma uba athin life decision gannakota ubata one dewal walata galapena widihata uba theerana gani, ubata niknma kellek dakkama gihin talk karanna hithei, e wagema ube kakul deka ibema ekata yawei .. eka auto wena deyak .. ara mula kiwwa heena dakina ekai ewa aththa karaganna puluwan kiyala wishwaasa karana ekai thamai wadagath ..

    ela
    patta advice ekk
    rep+
     
    • Like
    Reactions: Robinhood wage ekek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම හරි යනව කියල හිතන එක නරකයි බන්...නිකන් සිහින ලෝක වල ගෙවල් හදල කෙලෝගත්ත උන් මම නම් ඔනෙ තරන් දැකල තියෙනව...ඔනම වැඩක් කරද්දි හරියන්නෙ නැ...රිසක් එක ගැන හිතන එක වඩාත්ම හොද දෙයක්..එහම හිතල රිස්ක් එක අඩුම දෙයක් තෝර ගනින්...
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    කරන්න යන වැඩේ ගැන කරුණු ටිකක් හොයන්න ...youtube එකේ video තියෙනවා නම් බලන්න ...ටිප්ස් & trikcs බලන්න .
    මොලේට ඒක ගැන දැනුමක් ලැබුනම ....confidence එකක් එනවා
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    dheyak karanna kalin dhanaathmakawa shithamu ow mata puluwan mn karanawa karanna puluwan dhewal gena confidance 1k ganna. aththa jiewithedi amaru wenna puluwan namuth mn mage uparimayen try karanawa me hoda dhe karanna. mama sarthaka wenawa. mathaka thiya ganna me obe hekiyaawan.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මාත් දැකපු එකක්..

    ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරන කලේ අපිට කොච් දුන්න අබ්යාසයක් තමයි මේක..

    1. මුලින්ම අතපය හොදට දිග අරින්න් පුළුවන් තැනකට ගිහින් කෙලින් හිටගෙන එක කකුලක් උස්සන් ඉන්න ඕනේ කැමති විදියකට..හැබැයි ඇග හෙලවෙන්න බැහැ..විනාඩි 3 වගේ ඉන්න පුළුවන් උනාම කකුල් මාරු කර කර ඉන්න ඕනේ..

    2. ඊට පස්සේ ඒ අබ්යාසයම කන් දෙක වහගෙන කරන්න ඕනේ..කන් දෙකම හොදට සේඅල් වෙන්න ඕනේ කිසිම සද්දයක් ඇහෙන්න බැහැ..ඒ වගේ කන් වහගෙන කකුලක් උස්සන් ඉන්න පුරුදු වෙන්න ඕනේ හෙලවෙන්නේ නැතුව පිළිමේ වගේ..

    3.මේක තමයි වැදගත්ම අවස්ථාව..කලින් දෙකම කලේ මේකට පුරුදු වෙන්න මොකද මේක එකපාරම කරන්න බැහැ.. මේ සැරේ ඇස් දෙකයි කන් දෙකයි දෙකම වහගෙන තනි කකුලෙන් ඉන්න ඕනේ..කිසිම සද්දයක් ඇහෙන්න බැහැ මුකුත් පෙන්න බැහැ..මේක හොදට ප්‍රගුණ කලාම ඇත්තටම අපේ ශරීරෙ අපේ මනසට ගොඩක් අවනත වෙනවා..ක්‍රීඩා කරන යට වගේම අනිත් අයටත් තමුන්ට බැරි වෙලා තිබ්බ දේවල් ගොඩක් පුළුවන් වෙනවා..ඇත්තටම කිව්වොත් ශරීරෙ 100% අපේ පාලනයට ගන්න පුලුවන්.

    කරලා බලල කියන්න තමුන්ට දැනුනු වෙනස..මට දැනුනු වෙනස කම්*මට එකම ඉරියව්වක ඉන්න බහ ගොඩක් වෙලා.. එක හැදුනා..*සැහෙන්න මගේ වේගය වැඩි උන කියල දැනුන*කලින් කරන්න බැරි උණු ෆූට් works , side ස්ටෙප්ස් පුළුවන් උන*kicking සැහෙන්න හොද උන*ground එකේදී සැහෙන්න සංයමයක් දැනෙනවා දැන්..කොච්චර crowd මැද්දේ උනත් ප්‍රෙෂර් වෙන්නේ නැහැ..game එකම විතරක් focus කරන්න පුළුවන්..
     
    • Like
    Reactions: NK123

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Mn heena bala bala kaalaknni wenwa bn

    උබට එක නිසා වුන වෙලාව විනාසය තේරෙනවන්නේ:
    මාත් දැකපු එකක්..

    ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරන කලේ අපිට කොච් දුන්න අබ්යාසයක් තමයි මේක..

    1. මුලින්ම අතපය හොදට දිග අරින්න් පුළුවන් තැනකට ගිහින් කෙලින් හිටගෙන එක කකුලක් උස්සන් ඉන්න ඕනේ කැමති විදියකට..හැබැයි ඇග හෙලවෙන්න බැහැ..විනාඩි 3 වගේ ඉන්න පුළුවන් උනාම කකුල් මාරු කර කර ඉන්න ඕනේ..

    2. ඊට පස්සේ ඒ අබ්යාසයම කන් දෙක වහගෙන කරන්න ඕනේ..කන් දෙකම හොදට සේඅල් වෙන්න ඕනේ කිසිම සද්දයක් ඇහෙන්න බැහැ..ඒ වගේ කන් වහගෙන කකුලක් උස්සන් ඉන්න පුරුදු වෙන්න ඕනේ හෙලවෙන්නේ නැතුව පිළිමේ වගේ..

    3.මේක තමයි වැදගත්ම අවස්ථාව..කලින් දෙකම කලේ මේකට පුරුදු වෙන්න මොකද මේක එකපාරම කරන්න බැහැ.. මේ සැරේ ඇස් දෙකයි කන් දෙකයි දෙකම වහගෙන තනි කකුලෙන් ඉන්න ඕනේ..කිසිම සද්දයක් ඇහෙන්න බැහැ මුකුත් පෙන්න බැහැ..මේක හොදට ප්‍රගුණ කලාම ඇත්තටම අපේ ශරීරෙ අපේ මනසට ගොඩක් අවනත වෙනවා..ක්‍රීඩා කරන යට වගේම අනිත් අයටත් තමුන්ට බැරි වෙලා තිබ්බ දේවල් ගොඩක් පුළුවන් වෙනවා..ඇත්තටම කිව්වොත් ශරීරෙ 100% අපේ පාලනයට ගන්න පුලුවන්.

    කරලා බලල කියන්න තමුන්ට දැනුනු වෙනස..මට දැනුනු වෙනස කම්*මට එකම ඉරියව්වක ඉන්න බහ ගොඩක් වෙලා.. එක හැදුනා..*සැහෙන්න මගේ වේගය වැඩි උන කියල දැනුන*කලින් කරන්න බැරි උණු ෆූට් works , side ස්ටෙප්ස් පුළුවන් උන*kicking සැහෙන්න හොද උන*ground එකේදී සැහෙන්න සංයමයක් දැනෙනවා දැන්..කොච්චර crowd මැද්දේ උනත් ප්‍රෙෂර් වෙන්නේ නැහැ..game එකම විතරක් focus කරන්න පුළුවන්..

    :):):):):):):)
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113

    ඒ උබේ හිත එක අරමුණක නැති නිසා. එක්කෝ උබ වැඩක් කරනවට වැඩ හීන දැකල ඇති: ඊට පස්සේ ඒ හිනා වල අතරමන් වෙනවා. වැඩක් කරනකොට මම දැන් මේ වැඩේ කරනවා. උබ පැන ගත්තත් මම දැන් මේ පැන ගන්නවා. කරන්න පොඩි දෙයක් පත්තරයක් බැලුවත් කියවන දේ ට ඔලුව දාගන්න. වෙන තැනකට යනවනම් හිත ටක් ගාල මම දැන් පත්තරේ මේ පිටුව බලනවා බලනවා කියන එක හිතන්න.
    ඔය උබ ඔලුවට එන හින ලෝක සිතේ විතරයි තියෙන්නේ Reality යේ නෑ. එනිසා තමුන්ගේ කලේ එකට මිඩංගු කරන්න එපා. අනිත්‍ය විදිහට හිතන්න. උඹට දැන් එහෙම සිතුවිලි කීයක් අවදා? කොච්චර හීන ලෝක මව්වත් එක ටිකකින් වෙන එකකින් Replace වෙනවා. නැත්තම් ඒ ක නවත්තන්න වෙනවා. එනිසා ඒ හිනා වල එබිලා ඉන්න එක වැඩක් නැනේ. ඒව සතයක් නොවන නිසා. නිකන් හිතපන් දැනටම උඹ කොච්චර කාලයක් ඒවාට දැම්මද?

    ඊට කලින් තමුන් දැනට වැඩක් කර නම් එක හරියට එවර කරලා ඉන්න. එක කරන්න බෑ කියන එක Confirm උනාම ඇත අරින්න.

    මේක මම කරලා තියන ටෙක්නික් එකක්. උබ වැඩක් කරන්න කලින් අපි හිතමු මොකක් හරි ඉන්ටර්විව් එකකට යනවා කියල. ඔලුවෙන් දකින්න ඇස දෙකෙන් දකිනවා වගේ ඉන්ටර්විව් එකට ගිහින් වැඩි වෙලා තමුන් කරන ඒ අවස්ථාවේ මුහුණ දෙන හැටි, ප්‍රශ්නයක් ඇහුවොත් දෙන උත්තර, උබේ සුදුසු කම් ගැන කරන්න කියන විස්තර, එවෙග් ඒවා දකින්න ඔලුවෙන්. හරි විදිහට ගියොත් කොහොමද Negative පැත්තට අවොත් කොහොමද? උබේ හැසිරීමේ ඉදන් හිතන්න. උබ කිව්වා නේද හිනා ලෝක වල අතරමන් වෙන කතාවක්. ඒ හින උබේ හිතේ මැවෙන Creativity එකක් තියනවනේ. එක පාවිච්චි කරන්න මෙතෙන්ට දෙයක් කරන්න කලින් හරි යන විදිහයි වැරදුනොත් වරේදන විදිහයි Experience කරන්න ඔලුවෙන්. (එත් මතක තියාගන්න් උබේ පාලනයෙන් තොර, හිතන්නැති දේවල් සමාජයේ, උබට හරියන පරිසරයේ වෙන්න පුළුවන්.)
    අවස්ථාව ආපුවම ACT කරන්න උබ Rehearsal කරලනේ තියෙන්නේ. මේක මම කරපු විදිහ. අවස්ථා දෙකකට විතර ඔහොම මුහුණ දුන්නම හරියනවා.
    නිතර නිතර උබට Confidence නෑ කියල හිතෙන වැඩේම කරන්න. නැති බණේ ගහන්න එපා.

    උට විතරක් නෙමේ මටත් වැදගත් වගේ හිතුන තැන්ක්ස් මචෝ
     
    minoblue

    Junior member
  • Sep 16, 2015
    42
    4
    8
    මාත් දැකපු එකක්..

    ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරන කලේ අපිට කොච් දුන්න අබ්යාසයක් තමයි මේක..

    1. මුලින්ම අතපය හොදට දිග අරින්න් පුළුවන් තැනකට ගිහින් කෙලින් හිටගෙන එක කකුලක් උස්සන් ඉන්න ඕනේ කැමති විදියකට..හැබැයි ඇග හෙලවෙන්න බැහැ..විනාඩි 3 වගේ ඉන්න පුළුවන් උනාම කකුල් මාරු කර කර ඉන්න ඕනේ..

    2. ඊට පස්සේ ඒ අබ්යාසයම කන් දෙක වහගෙන කරන්න ඕනේ..කන් දෙකම හොදට සේඅල් වෙන්න ඕනේ කිසිම සද්දයක් ඇහෙන්න බැහැ..ඒ වගේ කන් වහගෙන කකුලක් උස්සන් ඉන්න පුරුදු වෙන්න ඕනේ හෙලවෙන්නේ නැතුව පිළිමේ වගේ..

    3.මේක තමයි වැදගත්ම අවස්ථාව..කලින් දෙකම කලේ මේකට පුරුදු වෙන්න මොකද මේක එකපාරම කරන්න බැහැ.. මේ සැරේ ඇස් දෙකයි කන් දෙකයි දෙකම වහගෙන තනි කකුලෙන් ඉන්න ඕනේ..කිසිම සද්දයක් ඇහෙන්න බැහැ මුකුත් පෙන්න බැහැ..මේක හොදට ප්‍රගුණ කලාම ඇත්තටම අපේ ශරීරෙ අපේ මනසට ගොඩක් අවනත වෙනවා..ක්‍රීඩා කරන යට වගේම අනිත් අයටත් තමුන්ට බැරි වෙලා තිබ්බ දේවල් ගොඩක් පුළුවන් වෙනවා..ඇත්තටම කිව්වොත් ශරීරෙ 100% අපේ පාලනයට ගන්න පුලුවන්.

    කරලා බලල කියන්න තමුන්ට දැනුනු වෙනස..මට දැනුනු වෙනස කම්*මට එකම ඉරියව්වක ඉන්න බහ ගොඩක් වෙලා.. එක හැදුනා..*සැහෙන්න මගේ වේගය වැඩි උන කියල දැනුන*කලින් කරන්න බැරි උණු ෆූට් works , side ස්ටෙප්ස් පුළුවන් උන*kicking සැහෙන්න හොද උන*ground එකේදී සැහෙන්න සංයමයක් දැනෙනවා දැන්..කොච්චර crowd මැද්දේ උනත් ප්‍රෙෂර් වෙන්නේ නැහැ..game එකම විතරක් focus කරන්න පුළුවන්..
    Meka maru mcn tawa dapan me wage ewa thiye nan sport karana ewwonta hoda