උබ මේ කලින් කියන්නම් කියපු එක නේ.මම දැනට අවුරුද්දක විතර ඉඳන් self study කරනවා. උදේ ගියාම job එක කරලා 5 ට විතර එන්නේ ගෙදර . study පටන් ගත්තම මහන්සියට අතර මැද නින්ද යන එක බාදාවක් . මම හොයා ගත්තා අලුත් method එකක් නින්ද යන්නේ නැතුව study කරන්න . ගෙදර ආපු ගමන් washඑකක් දාගෙන ඇවිත් කෙලින්ම ඇඳට ගිහින් පැයක , පැය 1 1/2 ක නින්දක් දාන්න .
ඕක කරලා ඇහැරිලා මුණ එහෙම හෝදගෙන ගෙදර මිදුලේ ඇවිදින්න විනාඩි 10 ක් විතර . ඒ ඇවිදිද්දී ඔයා focus කරන්න ඔයාගේ කකුල් දෙකේ ක්රියාවලිය . හිත බාහිරට යනවනම් ඒ මොහොතේම බාහිරට ගියා කියලා තේරුම් අරන් ආයේ කකුල් දෙකේ ක්රියාවලියට focus කරන්න . මුලින් අමාරු වෙයි . ඒත් හැමදාම කරද්දී පුහුණු වෙනවා . ඊට පස්සේ ඇවිත් study කරන්න
පොඩ්ඩක් විස්තර ඇතුව කියහන්කො මචන්? ඩොකෙක් දීපු schedule එකක්ද?iron tablet (normal) , vitamin c poddi ewaa 1 , dawas 2 dekata
හවසට ජිම් ගිහින් ආවම මැරිල වැටෙන්ඩ මහන්සීනෙ බ්න්. හිටගෙනත් නින්ද යනවකාලෙකට කලින් මට තිබ්බ අත්දැකීමක්. ගෙදර එනකොට 6 විතර වෙනවා. එහෙම්මම ජිම් එකට රිංගගෙන පැයක් එකහමාරක් විතර සෙල්ලම් කරල ඇවිත් වොශ් එකක් දාලා කාලා ඉදගත්තහම 12 - 1 වෙනකන් වැඩ කරන්න පුලුවන්. එහෙම නැති දාට මෙලෝඑ වැඩක් වෙන්නෙ නෑ. හැබැයි 3 - 3.30 මොනවහරි කනවා 9 විතර වෙනකන් අල්ලන් ඉන්න. මේක මට හොදට වැඩ කලා. හැබැයි එක එකාට එක එක විදිහ ඇති. එකෙක් කිව්ව උට ජිම් ගිය දවසට හාන්සියි කියලා. මට නම් සුපර්සෙට් එක දැම්මත් අවුලක් නැතිව ඉන්න පුලුවන්කම තිබ්බා.

ඒක තමා එක එකාට එක එක විදිහ මට හිතෙන්නෙ. හැබැයි එකක්, මම සෙල්ලම් කරද්දි නොසෑහෙන්න වතුර බොනවා. 2l විතර පෙවෙන වෙලාවලුත් තියෙනවා
හවසට ජිම් ගිහින් ආවම මැරිල වැටෙන්ඩ මහන්සීනෙ බ්න්. හිටගෙනත් නින්ද යනව
------ Post added on Jul 12, 2023 at 2:02 AM
iron doc kenekge prescription ekak natuwa ganna epa,...iron overdose wela kidny kelawela yai,anika arshas tiye nam iron ganna epairon tablet (normal) , vitamin c poddi ewaa 1 , dawas 2 dekata
iron doc kenekge prescription ekak natuwa ganna epa,...iron overdose wela kidny kelawela yai,anika arshas tiye nam iron ganna epa

මේක නම් සිරාමාත් පැය එකහමාරක් නිදාගන්න ගිහින් පහුවදා උදේ ඇහැරිලා තියෙනවා![]()
Same hereමාත් පැය එකහමාරක් නිදාගන්න ගිහින් පහුවදා උදේ ඇහැරිලා තියෙනවා![]()
