Self study කරද්දී නින්ද යන අය එන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මම දැනට අවුරුද්දක විතර ඉඳන් self study කරනවා. උදේ ගියාම job එක කරලා 5 ට විතර එන්නේ ගෙදර . study පටන් ගත්තම මහන්සියට අතර මැද නින්ද යන එක බාදාවක් . මම හොයා ගත්තා අලුත් method එකක් නින්ද යන්නේ නැතුව study කරන්න . ගෙදර ආපු ගමන් washඑකක් දාගෙන ඇවිත් කෙලින්ම ඇඳට ගිහින් පැයක , පැය 1 1/2 ක නින්දක් දාන්න .

    ඕක කරලා ඇහැරිලා මුණ එහෙම හෝදගෙන ගෙදර මිදුලේ ඇවිදින්න විනාඩි 10 ක් විතර . ඒ ඇවිදිද්දී ඔයා focus කරන්න ඔයාගේ කකුල් දෙකේ ක්‍රියාවලිය . හිත බාහිරට යනවනම් ඒ මොහොතේම බාහිරට ගියා කියලා තේරුම් අරන් ආයේ කකුල් දෙකේ ක්‍රියාවලියට focus කරන්න . මුලින් අමාරු වෙයි . ඒත් හැමදාම කරද්දී පුහුණු වෙනවා . ඊට පස්සේ ඇවිත් study කරන්න
    උබ මේ කලින් කියන්නම් කියපු එක නේ.
    ට්‍රයි එකක් දිලා බලන්නම්
     
    • Like
    Reactions: B.Chat and NRTG

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    iron tablet (normal) , vitamin c poddi ewaa 1 , dawas 2 dekata
    පොඩ්ඩක් විස්තර ඇතුව කියහන්කො මචන්? ඩොකෙක් දීපු schedule එකක්ද?

    කාලෙකට කලින් මට තිබ්බ අත්දැකීමක්. ගෙදර එනකොට 6 විතර වෙනවා. එහෙම්මම ජිම් එකට රිංගගෙන පැයක් එකහමාරක් විතර සෙල්ලම් කරල ඇවිත් වොශ් එකක් දාලා කාලා ඉදගත්තහම 12 - 1 වෙනකන් වැඩ කරන්න පුලුවන්. එහෙම නැති දාට මෙලෝඑ වැඩක් වෙන්නෙ නෑ. හැබැයි 3 - 3.30 මොනවහරි කනවා 9 විතර වෙනකන් අල්ලන් ඉන්න. මේක මට හොදට වැඩ කලා. හැබැයි එක එකාට එක එක විදිහ ඇති. එකෙක් කිව්ව උට ජිම් ගිය දවසට හාන්සියි කියලා. මට නම් සුපර්සෙට් එක දැම්මත් අවුලක් නැතිව ඉන්න පුලුවන්කම තිබ්බා.
    හවසට ජිම් ගිහින් ආවම මැරිල වැටෙන්ඩ මහන්සීනෙ බ්න්. හිටගෙනත් නින්ද යනව :nerd:
    ------ Post added on Jul 12, 2023 at 2:02 AM
     
    • Like
    Reactions: B.Chat and NRTG

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63


    හවසට ජිම් ගිහින් ආවම මැරිල වැටෙන්ඩ මහන්සීනෙ බ්න්. හිටගෙනත් නින්ද යනව :nerd:
    ------ Post added on Jul 12, 2023 at 2:02 AM
    ඒක තමා එක එකාට එක එක විදිහ මට හිතෙන්නෙ. හැබැයි එකක්, මම සෙල්ලම් කරද්දි නොසෑහෙන්න වතුර බොනවා. 2l විතර පෙවෙන වෙලාවලුත් තියෙනවා