උබල උබත් එක්කම කතා කරද්දි (Self talk) උබේ ඇතුළෙ ඉන්න අනිකාට මොකක් කියලද කතා කරන්නෙ?
මගෙ ඇඟ ඇතුලෙන් එන වොයිස් එක කියන්නෙ නිකන් "අඩෝ මේක මෙහෙම කරපන්", "උඹ ඕකට අවුලක් ගන්න එපා", "අඩෝ උඹ කැරියෙක් තමයි හරියටම කරා" වගේ ඒවා..
නිකන් යාලුවෙක් වගේ. හැබැයි ඒක පට්ට supportive and positive.
මට මොකක් හරි කරගන්න ඕනෙ උනාම "අඩෝ කොහොමද බන් මේක කරන්නෙ" කියල මට මගෙන්ම ඇහෙනව හිතා ඇතුලෙන්.
Self talking ගැන මන් මේ අහන්නෙ..
උඹටත් වැඩේ සෙට් වෙන්ඩ යන්නේ...උබල උබත් එක්කම කතා කරද්දි (Self talk) උබේ ඇතුළෙ ඉන්න අනිකාට මොකක් කියලද කතා කරන්නෙ?
මගෙ ඇඟ ඇතුලෙන් එන වොයිස් එක කියන්නෙ නිකන් "අඩෝ මේක මෙහෙම කරපන්", "උඹ ඕකට අවුලක් ගන්න එපා", "අඩෝ උඹ කැරියෙක් තමයි හරියටම කරා" වගේ ඒවා..
නිකන් යාලුවෙක් වගේ. හැබැයි ඒක පට්ට supportive and positive.
මට මොකක් හරි කරගන්න ඕනෙ උනාම "අඩෝ කොහොමද බන් මේක කරන්නෙ" කියල මට මගෙන්ම ඇහෙනව හිතා ඇතුලෙන්.
Self talking ගැන මන් මේ අහන්නෙ..
mekata thama reason ekak nadda banඋඹටත් වැඩේ සෙට් වෙන්ඩ යන්නේ...
![]()