Selfie tika lassanai hamuduruwone

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නම් ඉවසන්න බැරි මේ අය ෆේස්බුක් යුස් කරන එක නෙමෙයි. ඒක දර්මයට යොදා නොගැනීම. බලපන්. ක්‍රිස්තියන් ෆාදර්ලත් ඇෆ්බී ඉන්නවා. ලෙබ්බෙලා පූසාරිලත් ඉන්නවා. උන්ගේ ෆලවොර්ලා බලපන්. දර්මය, දාර්මික කරුනු තමා සාකච්චා කරන්නේ. එහෙම නැත්තම් වන්දනා ගමනක් ගිය තැනක ෆොටො එකක්. එව්වා තම ශෙයාර් කරන්නේ. අපේ උන් එක බන පදයක තෙරුමක් අහනවද? එක සූත්‍රපිටකයක්. එක සික්කා පදයක් ගැන විවරනයක්. මුකුත් නැ. සම්පූර්න ලෞකික සැප.
    මෙයාලට එච්චර වයසක් නෑනේ බන් ඉතින් කොහොමද ඒවා සාකච්චා කරන්නෙ, තාම ඉන්ටනෙට් පාවිච්චි කරන මුල් අවධියේ ඉන්නෙ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙයාලට එච්චර වයසක් නෑනේ බන් ඉතින් කොහොමද ඒවා සාකච්චා කරන්නෙ, තාම ඉන්ටනෙට් පාවිච්චි කරන මුල් අවධියේ ඉන්නෙ.
    එක්කො මේ අයට් ස්මාට්ෆොන් තහනම් කරන්න ඔනා යම් වයසක් එනකන්. මෙහෙම ගියොත් මේක විහිලුවක් වෙනවනේ. පිට රටක මිනිහෙක් දැක්කොත් හිතයි මේකත් අර නිගන්ටයො වගේ සීන් එකක් කියලා ඉන්දියාවේ. ඉස්සර ෆේස්බුක් පිටුවල උගත් හාමුදුරුවරු හිටියා. මේ ලොන්ත වැඩ නෙමෙයි කලේ. දවසේ උදේම මිනිස්සුන්ට මෙනෙහි කරන්න, හිතන්න බන පන පදයක් දේශනාවක් දෙනවා. ඒකට මිනිස්සුත් පින් තියනවා. දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම මෙකේ රින්ගගෙන, හරි එක්කෙනා අදුරගන්නත් බැ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Taking 1like=1pray to a whole new level :rofl:

    :lol::lol:

    හාමුදුරුවරු අක්කේ මල්ලියේ කියල කතාකරනවද ගිහියන්ට :oo:

    hearts emoji ekka unge selfie upload karana unta owa monada ban :lol:

    එක්කො මේ අයට් ස්මාට්ෆොන් තහනම් කරන්න ඔනා යම් වයසක් එනකන්. මෙහෙම ගියොත් මේක විහිලුවක් වෙනවනේ. පිට රටක මිනිහෙක් දැක්කොත් හිතයි මේකත් අර නිගන්ටයො වගේ සීන් එකක් කියලා ඉන්දියාවේ. ඉස්සර ෆේස්බුක් පිටුවල උගත් හාමුදුරුවරු හිටියා. මේ ලොන්ත වැඩ නෙමෙයි කලේ. දවසේ උදේම මිනිස්සුන්ට මෙනෙහි කරන්න, හිතන්න බන පන පදයක් දේශනාවක් දෙනවා. ඒකට මිනිස්සුත් පින් තියනවා. දැන් කොල්ලයි බල්ලයි ඔක්කොම මෙකේ රින්ගගෙන, හරි එක්කෙනා අදුරගන්නත් බැ.

    mun me karana wede hamuduru kenekta gelapenne ne kyla terenne neti wenna taram mona ladaruwoda ban, badu hoya hoya fb eke legan inna wesige puthala thoththa babala kyla ape un hitanne, munwa defend karanna unuth innawa ane nodakin , loku gana pakayala munta hapan un tamai muta ohoma athal ganna ida dila tiyenne,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙයාලට එච්චර වයසක් නෑනේ බන් ඉතින් කොහොමද ඒවා සාකච්චා කරන්නෙ, තාම ඉන්ටනෙට් පාවිච්චි කරන මුල් අවධියේ ඉන්නෙ.

    badu passe yanna wayasa athi, melo hoda deyak oluwata daganna taram wayasa madi? ane huke ,

    ara car walata hettu wela selfie gahala upload karana untat wayasa madi wageda ubata penne? :lol:

    yako munta wada ageta hesirena gihi ewunuth kochchara innawda me wayase,
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    This change cannot be stopped... Only thing is it’s going to get worse. This young monks have no mentor elderly monks to follow and majority of them were get ordained because of the finance situation in their families not because of realised the true nature of the life itself.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    badu passe yanna wayasa athi, melo hoda deyak oluwata daganna taram wayasa madi? ane huke ,

    ara car walata hettu wela selfie gahala upload karana untat wayasa madi wageda ubata penne? :lol:

    yako munta wada ageta hesirena gihi ewunuth kochchara innawda me wayase,

    මේකනේ බන් ඔය කවුරුත් කැමැත්තෙන් ගිහින් මහණ උණ අය නෙවේ නෙ. එතනයි ප්‍රශ්නේ තියෙන්නෙ. එතකොට මෙයාල හරියට හිටියේ නෑ කියල දොස් කියන එක එක අතකට අසාධාරණයි. දැන් අපිට ගෙදරින් අරෙහෙම හිටපන්, මෙහෙම හිටපන්, ඉගෙනගනින් කීවට අපි ඕව හරියට කරන්නෙ නෑ නෙ. ඒ වගේ තමා.

    දැන් කියන්න පුළුවන් බැරිනං සිවුර දාල යන්න පුළුවන් නෙ කියල. ඒක කියන තරන් ලේසි නෑ, මෙයාල අපි වගේ ඉස්කෝලෙකට ගිහින් ඉගෙනගෙන නෑ, වෙන බලන්න කවුරුත් නෑ ගෙදරින් උනත් ආය බාරගනිද දන්නේ නෑ, වෙන රස්සාවක් කරන්න පුරුදුවෙලත් නෑ. හැමෝම සිවුරු ඇරපු එකා කියල කොන් කරයි.

    මටනං හිතෙන්නේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් මේ තියෙන්නෙ. :oo:
     
    system eka tamai api me wa tolerate karana eka, etana tama awula tiyenne, mun wage ungen katada tiyana sewaya kyhanko? den ubala kyna widihata mun mona kunuharape karat awulak ne kemetten nemene mahana wela inne :lol::lol: ane huke, onama tenaka inna widihak tiyanawa, e widihata inna berinam elawanna ona, me widihe ewa meni kenek karanam balaganna tibba ape sihalu hesirena heti,

    ganayoth ara doctors la wage ungema kulayak hadagena inne, ewata wiruddawa mokut kiwwoth paw, unge hema balu wedakma defend karanna modayoth innawa, rip sihalu :lol:

    ara car walata hettu wela inna unut tama podida ban :lol:
     
    ඉතින් බන් උඹ කියන්නේ අපිට ගිහිල්ල මෙයාලව පන්සලෙන් ඇදල එලියට දාන්න කියලද. එහෙනං ෆේස්බුක් එකේ පිස්සු කෙලින හැම එකාගෙම ගෙවල්වලට ගිහිල්ල උන්ව හදන්න වෙයි අපිට. ඉගෙනගන්න කාලේ ඉගෙනගන්නේ නැතුව පිස්සු කෙලින,රස්තියාදු ගහන උන් කොච්චර ඉන්නවද. එහෙමයි කියල අපි උන්ව හදන්න යන්නේ නෑ නෙ. කන්න බොන්න දෙන්නෙ මම නෙවේ නං ඉන්නෙ මගේ තැනක නෙවේ නං මට බෑනේ එපා කියන්න. උන් දැනගන්න ඕනේ හැදෙන්න. අනික උන්ට කන්න බොන්න දෙන වඳින පුදන කට්ටිය දැනගන්න ඕනේ ඕව.

    කරන්න තියෙන එකම දේ කිසි දෙයක් නොතේරෙන කාලේ මහණ කරන එක තහනං කරන එක. හැබැයි අපේ අයියල එකටත් කැමති නෑ නෙ සාසනේ විනාස වෙනව කියල.
     
    this is a holly place man, ekata mehema excuse dunnoth kohen natara weida, kohewat inna unta pinbath kawala loku mahath karawanna tiyana place ekak neme budda sasane kyne
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    :yes::yes::yes:

    Anda bakthiya nathuwa podi lamai mahana karanna kalin hithanna one.
    lamayek sasanayata puja kara karanawa kiyala samahara than wala kiyala thiyenawa mama dakala thiyenawa. eka hariyata lamai kagewath depalak wage. kenekta thaman gana theeranayak ganna puluwan wenakan[age 18..] podi lami mahana karan eka thahanm karanna one.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    this is a holly place man, ekata mehema excuse dunnoth kohen natara weida, kohewat inna unta pinbath kawala loku mahath karawanna tiyana place ekak neme budda sasane kyne
    විසඳුම තමා පොඩි කාලේ මහණ කරන එක නතර කරන එක. කොච්චර උනත් ඔහොම තීරණයක් ගත්තොත් බලපන්කො අපේ කට්ටිය කැමතිද කියල. මිනිස්සුන්ට සාසනෙ පවත්වාගෙන යන්න හාමුදුරුවරුත් ඕනෙ, අන්තිමට කියන්නේ බණක් කියාගන්නවත් හාමුදුරු කෙනෙක් නෑ ඕව කරලා කොහොමද කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:

    Anda bakthiya nathuwa podi lamai mahana karanna kalin hithanna one.
    lamayek sasanayata puja kara karanawa kiyala samahara than wala kiyala thiyenawa mama dakala thiyenawa. eka hariyata lamai kagewath depalak wage. kenekta thaman gana theeranayak ganna puluwan wenakan[age 18..] podi lami mahana karan eka thahanm karanna one.

    ඕව කෙරෙන වැඩ නෙමේ බන් දැන් අලියෙක් පෙරහරේ ගෙනියන එකට විරුද්ධ වෙලා කොච්චර කේස් ඇදුනද, ඕකත් ඔහොම තමා ආණ්ඩු පෙරලෙන්න පුළුවන් කාරනා මේව.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    විසඳුම තමා පොඩි කාලේ මහණ කරන එක නතර කරන එක. කොච්චර උනත් ඔහොම තීරණයක් ගත්තොත් බලපන්කො අපේ කට්ටිය කැමතිද කියල. මිනිස්සුන්ට සාසනෙ පවත්වාගෙන යන්න හාමුදුරුවරුත් ඕනෙ, අන්තිමට කියන්නේ බණක් කියාගන්නවත් හාමුදුරු කෙනෙක් නෑ ඕව කරලා කොහොමද කියල.

    ow eka atta, but un ehema ehema kyla apith sadda netuwa inna ona nane ban mewa balagena, ekai man demme,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes::yes:

    Anda bakthiya nathuwa podi lamai mahana karanna kalin hithanna one.
    lamayek sasanayata puja kara karanawa kiyala samahara than wala kiyala thiyenawa mama dakala thiyenawa. eka hariyata lamai kagewath depalak wage. kenekta thaman gana theeranayak ganna puluwan wenakan[age 18..] podi lami mahana karan eka thahanm karanna one.

    godak mahana wenne ehema ban sadulagen hodata kadawadagena purudu family tama, godak welawata tawat sadu kenekge ne kenek, ohoma tama mahana wenne, business eka sarui kyla dannawane ban, oka tama reality eke ape rate buddhagame
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    godak mahana wenne ehema ban sadulagen hodata kadawadagena purudu family tama, godak welawata tawat sadu kenekge ne kenek, ohoma tama mahana wenne, business eka sarui kyla dannawane ban, oka tama reality eke ape rate buddhagame

    :yes::yes::yes::yes::yes:

    ඕවා හදන්න ඉතින් බුදු හාමුදුරවොම එන්න ඕනෑ...