අපේ සමහර රියදුරන්ගේ (සහ වැඩි හරියක් රියදුරු වරියන්ගේ) parking skills නම් අන්තිමයි. සති අන්තයේ නුවර KCC එකට ආවාම parking spot එකක් හොයා ගන්නේ හරිම අමාරුවෙන්! ඒ අස්සේ මේ වගේ එවුන් කාර් දෙකක ඉඩ අරගෙන චූටි කාර් එකක් park කරලා යනවා අනුන් ගැන හිතන්නේ නැතිව! මෙහෙම park කරන එවුන්ගෙන් double ය කරන්න ඕනේ!
Attachments
Last edited:
