ඔය අර පෙරුමාල් කාරයනෙ මෙයා...
ෆේක් නෙමෙයි.. (අනිත් ඔක්කොම අකවුන්ට් බෑන් වුනු නිසා)..
![]()

ඔය අර පෙරුමාල් කාරයනෙ මෙයා...
ෆේක් නෙමෙයි.. (අනිත් ඔක්කොම අකවුන්ට් බෑන් වුනු නිසා)..
![]()

පෙරුමාල් කියන කෙනා ගැන මම මුකුත්ම දන්නේ නෑ.එයා දෙමළ කියලා විතරයි දන්නේ.අඩු ගානේ එයාගේ පෝස්ට් එකක්වත් කියවලා නෑ.දෙමළ කෙනෙක් මේ සෙනාල්7 වගේ හොඳට සිංහල ලියයි කියලා හිතන්න පුලුවන්ද ?
උයා ගැනත් අපි මුකුත්ම දන්නෙ නෑ නි අනී.. මොකෙක් ද මන්ද කිව්ව කකුල කරේ තියන් මාස හයක් රෙස්ට් කරන්න ඕනෙ නිසා ගෙදර කරන්න වැඩ නැති නිසා මේකට එනව කියල..
ඇත්තෙයි ?
![]()
![]()




image
නෑ මේ ඒ අපතය ම තමයි
![]()
![]()
යේත් ඉතිං පෙරුමා සිංහලම තමා වෙනවා අප්පා 
බලහං ඉතින් ඇන්ටිට මාව quote කරන්නත් මොකද්ද වගේ ලු..
මහ නරක ඇන්ටි කෙනෙක්
![]()
![]()


තොපේ කටවල් හොඳයිනෙ...u fake unath nathath mona jathiye unath u ela kollek.kiyana de kelinma kiyanawa..![]()

අපිට මොකෝ බං ෆේක් වුනත් නැතත්. අපි එලකිරි එන්නෙ එක එකාගෙ ෆේක් අල්ලන්නයැ.
![]()

