senal7 pons ගේ සිඟිති ආත්ල් 02

Status
Not open for further replies.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇයි ගොනෝ උබට මතක නැද්ද උබ මාත් එක්ක chat කරපුවා අර උබෙි google කරපු photo case එක අහුවෙන්ඩ කලින්.. තෝ France වල Mayor කෙනෙක් වගේ නේ මට talk දුන්නේ.. ලංකාව එපා වෙලා උබ රට ගියා ඊට පස්සේ උබට හරි ගියා කිව්වේ. මාර talk ටිකක් නේ දුන්නේ.. ...
උබත් එක්ක මම ජීවිතේට චැට් කරලා නැ. පුලුවන් නම් පෙන්නපන්.. නිකන් බොරු කතා කියන්න එපා..
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    නිකන් පලයන් බන් යන්ඩ , වාහනේ කාගෙද කියල අහන එවිවට ඒක උගෙ වාහනෙ කියල තමයි ඌ මේකෙ රගපෑවෙ, ඉට පස්සෙ ඒක රත්තරන් fb එකෙන් උස්සපු එකක් කියල ඔප්පු වෙලා, කිච උනාට පස්සෙ ,කියුව මගෙ නෙමේ කියල. :P

    හිතල බලපන් ඒ තෙර්ඩ් එකන් ඌ කොච්චර කිච උනාද කියල, ඌටම තේරිල ,ඌම තෙර්ඩ් එක ඩිලිට් කරගෙන, ඇඩ්මින්ට කියල, දැන් ඒ තෙර්ඩ් එකවත් නැ.
    ඔයා මේ බයිල කියනව :confused::confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1611514&page=1:rofl::rofl::rofl::rofl::rofl:

    well-lankatruth.jpg
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ලොල් රත්තරන් එකෙන් හොදටම කිච වෙලා දැන් තෙර්ඩ් එකකත් මකාගෙන,:lol::lol: ඔන්න ඔහොමයි මේකෙ මහලොකු කෙරුමො කියන පිචන් ඩයල් වල කෙරුවාව,:confused::confused: ඒ අතින් උබ හොදයිබන්,:D

    නිකන් පලයන් බන් යන්ඩ , වාහනේ කාගෙද කියල අහන එවිවට ඒක උගෙ වාහනෙ කියල තමයි ඌ මේකෙ රගපෑවෙ, ඉට පස්සෙ ඒක රත්තරන් fb එකෙන් උස්සපු එකක් කියල ඔප්පු වෙලා, කිච උනාට පස්සෙ ,කියුව මගෙ නෙමේ කියල. :P

    හිතල බලපන් ඒ තෙර්ඩ් එකන් ඌ කොච්චර කිච උනාද කියල, ඌටම තේරිල ,ඌම තෙර්ඩ් එක ඩිලිට් කරගෙන, ඇඩ්මින්ට කියල, දැන් ඒ තෙර්ඩ් එකවත් නැ.
    ඔයා මේ බයිල කියනව :confused::confused:

    ඉතින් බන් පොර රතු පාටින් දාලා තියෙන්නේ කාර් එක උගෙ නෙවෙයි කියලා.... උබනම් රත්තරං එක්ක සැහෙන්ඩ රිදිච්චා ඩයල් එකක් වගේ... :D:D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පෙරුමාලය හොඳ එකා මොනා උනත්. හැබැයි අර ත්‍රෙඩ් එකේ නං පින්තුර ඌම ගත්ත එව්ව කියල ඇඟවෙන්න දාල තියෙන්නෙ කියල තේරෙනවා මොකද උගේ නෙවෙයි නං මෙතනින් ගත්තේ කියල වත් දාන්නෙපැයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බන් පොල් කාර් වලට වැටුන සීන් එක ගොසිප් සයිට් එකක ගිය එකක් නේ... රත්තරං ඒකනේ දැම්මේ මම දැක්කා photo වල watermarks ඉදන් තිබුනා..
    මට පෙන්නපන්කො රත්තරන්ගේ ත්‍රේඩ් එකේ තියන ෆොටො වල වොටර්මාර්ක්.. :P:P:P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1611514&page=1
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අද තමා ඔක පාත් වෙලා තියෙන්නෙ මෙච්චර කාලයක් ඔක තිබ්බෙ නැ, අපි නම් දනි උන දේ, :P

    එතකොට මගේ browser history එකේ මේක මම ගියා සතියෙ බැලුව කියල තියෙන්නේ කොහොමද?:rofl::rofl:

    well-lankatruth.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පෙරුමාලය හොඳ එකා මොනා උනත්. හැබැයි අර ත්‍රෙඩ් එකේ නං පින්තුර ඌම ගත්ත එව්ව කියල ඇඟවෙන්න දාල තියෙන්නෙ කියල තේරෙනවා මොකද උගේ නෙවෙයි නං මෙතනින් ගත්තේ කියල වත් දාන්නෙපැයි.
    අනේද කියන්නෙ :lol::lol: මොන ජර්නි ගියත් විඩියෝ එක 1080p දාගන්න බැරි නෙට් කනෙක්ශන් එකක් තියෙනව වගේ පේන්නෙ :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පෙරුමාලය හොඳ එකා මොනා උනත්. හැබැයි අර ත්‍රෙඩ් එකේ නං පින්තුර ඌම ගත්ත එව්ව කියල ඇඟවෙන්න දාල තියෙන්නෙ කියල තේරෙනවා මොකද උගේ නෙවෙයි නං මෙතනින් ගත්තේ කියල වත් දාන්නෙපැයි.
    :sorry::sorry::sorry:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මට පෙන්නපන්කො රත්තරන්ගේ ත්‍රේඩ් එකේ තියන ෆොටො වල වොටර්මාර්ක්.. :P:P:P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1611514&page=1
    gossip site එකේ තිබුණ photo වල හරකෝ watermark තිබුනේ.. ඒක තමයි රත්තරං දාලා තිබුනේ.. පරණ නිව්ස් එකක් නැතුව පොරගේ මගුලක් නෙවෙයි...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    අනේ එහෙම එකක් නැහැ බන්.. මේයකා අලුතින් එන පොරවල් ගොඩක් රවට්ටනවා. අනික තමයි ලංකාව නිකන් බාල්දු කරලා කථා කරන්නේ.(මිනිහත් ලංකාවේ මුඩුක්කුවක ඉන්න ගමන්) අන්න ඒකයි මම මුව පස්සෙම පැන්නුවේ...
    එහෙමද එල. මම ගොඩක් අය ignore ලිස්ට් එකට දානව බන්. වැඩක් නෑනෙ. ඒ නිසා quote කලොත් ඇරෙන්න පේන්නෙ නෑ. :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේද කියන්නෙ :lol::lol: මොන ජර්නි ගියත් විඩියෝ එක 1080p දාගන්න බැරි නෙට් කනෙක්ශන් එකක් තියෙනව වගේ පේන්නෙ :lol::lol:
    තවත් එකෙක්.. උබට එහෙම කනෙක්ශන් එකක් තියනවා නම් පෲෆ් දාපන්. නැත්තම් අපි කොහොමද දන්නේ.. :P:P:P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම කොතනද නිකමො ලන්කාව චාටර් කරලා කතා කලේ. මේ ලගදි aruna47 චාටර්ම චාටර් ත්‍රේඩ් එකක් දැම්ම මොකක්ද රැන්කින් සයිට් එකක මහින්දව එකට ගෙනල්ල රට චා කරන්න. එතනදි තො කොහෙද හැන්ගුනේ. මමයි තව මැක්ස් ආර් කියලා බුවෙකුයි තමා ඌට එහෙම කරන එක වැරදියි කියලා කිව්වේ.. තො වගේ චීත්තයක් අම්මපා..

    meka nam aththa :yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අද තමා ඔක පාත් වෙලා තියෙන්නෙ මෙච්චර කාලයක් ඔක තිබ්බෙ නැ, අපි නම් දනි උන දේ, :P

    උබ එදා මැරෙන්න හැදුව නේද ඔය ත්‍රෙඩ් එක ඩිලීට් කරල කියල?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    gossip site එකේ තිබුණ photo වල හරකෝ watermark තිබුනේ.. ඒක තමයි රත්තරං දාලා තිබුනේ.. පරණ නිව්ස් එකක් නැතුව පොරගේ මගුලක් නෙවෙයි...
    ඉතින් මී හරකො ඌ දාලා තියෙන්නේ ගොසිප් සයිට් එකේ ෆොටො නෙමෙයිනේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තවත් එකෙක්.. උබට එහෙම කනෙක්ශන් එකක් තියනවා නම් පෲෆ් දාපන්. නැත්තම් අපි කොහොමද දන්නේ.. :P:P:P:P
    1080p දාල 720 ගහපන් බන් එතකොට ශොට්ස් ටික ටිකක් හරි ශාප්.නැත්නම් මේක ස්ක්‍රීන්ශොට් කියල පේනව.ආයෙ පස්සෙ කරද්දි එහෙම දාපන් :P පෲෆ් පෙන්නන්න තරම් ඉතින් මට අමාරුවක් නෑ බන් :rolleyes: මන් උබව දන්නෙත් නෑ :rolleyes:කොහොම උනත් ඉතින් ලිද නේද :P:rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උබත් එක්ක මම ජීවිතේට චැට් කරලා නැ. පුලුවන් නම් පෙන්නපන්.. නිකන් බොරු කතා කියන්න එපා..
    දැන් ඉතින් අමතකවෙයි... පස්සේ රිදිල්ල අඩු උනාම කල්පනා කරලා බලපන්.. මතක්වෙයි..
    ආයේ එහෙම ඔය වගේ pics දානවා නම් 1080 වත් size තියෙන video එකක් හොයන් දාපන් .

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනේද කියන්නෙ :lol::lol: මොන ජර්නි ගියත් විඩියෝ එක 1080p දාගන්න බැරි නෙට් කනෙක්ශන් එකක් තියෙනව වගේ පේන්නෙ :lol::lol:
    :rofl:

    එතකොට අර ප්ලේන් වලින් බහින්න ලං වෙනකොට ගත්ත එව්වා ඔක්කොම බොරුද? උබ ලංකාවේ ඉන්න එකෙක්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් පොර රතු පාටින් දාලා තියෙන්නේ කාර් එක උගෙ නෙවෙයි කියලා.... උබනම් රත්තරං එක්ක සැහෙන්ඩ රිදිච්චා ඩයල් එකක් වගේ... :D:D
    රත්තරන් ඔක උගෙ නෙමේ කියල දැම්මෙ fb එකෙන් උස්සපු එකෙක් කියල ලික් උනාට පස්සෙ. බයිල නොකිය ඔකෙ තුන් වෙනි කමෙන්ට් එක කියවපන්කො, ඔය අහන්නෙ කාර් එක කාගෙද කියල ,මුලින්ම ඔක දැම්මනම් ඔක කාගෙඩ ,කාගෙද කියල අහන්ඩ මෙකෙ උන්ට ඔල්මාදෙද බන්.:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1080p දාල 720 ගහපන් බන් එතකොට ශොට්ස් ටික ටිකක් හරි ශාප්.නැත්නම් මේක ස්ක්‍රීන්ශොට් කියල පේනව.ආයෙ පස්සෙ කරද්දි එහෙම දාපන් :P පෲෆ් පෙන්නන්න තරම් ඉතින් මට අමාරුවක් නෑ බන් :rolleyes: මන් උබව දන්නෙත් නෑ :rolleyes:කොහොම උනත් ඉතින් ලිද නේද :P:rofl:
    මටත් අමාරුවක් නැ. කාලෙකින් මාවත් හිට් වෙන ත්‍රේඩ් එක. මුගේ senal7 සිගිති ආතල් 1 බලපන්. වැඩියෙන්ම බම්ප් කලේ මම. මේකත් ශුවර් ඊමයි..
     
    Status
    Not open for further replies.