senal7 pons ගේ සිඟිති ආත්ල් 02

Status
Not open for further replies.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මු පෙරුමාල් වත් දෙමළවත් නෙවෙයි බන්... තොහෙද අලුතින් නෙට් එකයි p3 computer එකකුයි අරගෙන අවුරුදු 02කට කලින් ආපු ඩයල් එකක්... දැන් චාටර් රක වහගන්න පෙරුමාල් කියලා රඟපානවා... ඔය පරන ෆොටෝ එකක් දාන්නේ.. පෙරුමාල් කාරයාම හොර acct එකෙන් දාපු.
උට්ටො දැන් තො ය කියන ඔරිජිනල් පෙරුමාල්ගේ අකවුන්ට් එකේ යුසර් නේම් එක කියහන්කො.. මට මතකත් නැ මම හදපුවා. සැනින් ලොග් වෙලා පෙන්නන්නම්..
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උට්ටො දැන් තො ය කියන ඔරිජිනල් පෙරුමාල්ගේ අකවුන්ට් එකේ යුසර් නේම් එක කියහන්කො.. මට මතකත් නැ මම හදපුවා. සැනින් ලොග් වෙලා පෙන්නන්නම්..
    කවුරු හරි මොනවා හරි කිව්වද මට ඇහුනේ නැහැ.. France වල ඉදන් post වෙනකොට අවුල් වගේ... :D:D:D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    ඌ ගියා කියලා කියන්නේ නැහැ. කලින් චාටර් උන නිසා.. හැබැයි ඉතින් පොර ඔතන වාඩිවෙලා පොරගේ කැමරාවකින් ගත්තා කියන හැගීම අපිට එන්න තමයි දාන්නේ.. ඇහුවෙත් ඉන්නේ ඇමරිකාවේ,රුසියාවේ, එහෙම නැති නම් ප්‍රංශයේ ඉදන් කැනඩාවට යනවා.. ambassador කෙනෙකුටවත් නැහැ බන් ඔච්චර වැඩ...
    වරදවා වටහා ගන්න එපා. මම මේ කාගෙවත් පැත්තට කියනව නෙමේ ඒත් මෙකෙ ඉන්න ඔය මහලොකුයි කියන පොරවලුත් "පොර ඔතන වාඩිවෙලා පොරගේ කැමරාවකින් ගත්තා කියන හැගීම අපිට එන්න" වගේ ඕන තරම් ත්‍රෙඩ් දාල පස්සෙ ඒව එලි වෙලත් තියෙනව එතකොට උබල දැක්කෙ නෑ වගේ ඉදන් එහෙම හොයපු උන්ටම බැන බැන ඉන්නවනෙ බන්.. එහෙම බැනල පස්සෙ මේකෙ ඔය හුරේ දාන උන්ම කියනව මෙහෙම
    "නමුත් ඌ කියලා නෑ නේද මේ thread එකේ දාපු photos ඌගේ කියලා?" එතකොට කට්ටිය සයිලන්ට්.. එකෙකුට හොද වෙන්නයි ඒ "පොරගේ කැමරාවකින් ගත්තා කියන" හැගීම ආවත් උගේ පැත්තටම කතා කරන්නයි. ඒ දේම වෙන එකෙක් කරනකොට ඔක්කොම එකතුවෙලා ඌට බනින එකයි කරන මේ ක්‍රමේ මට තේරෙන්නෙ නෑ බන්.. :confused::dull:
    ඒ නිසයී කිව්වෙ. නැතිව වැරද්දක් කිව්වවත් පැත්තක් ගත්තවත් නෙමේ. :sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ජාතියෙ තව ඩබලක් ඉන්නෙ එකෙක් අරුන47 අනික රත්තරන්,
     
    • Like
    Reactions: MihiCherub

    අනේ එහෙම එකක් නැහැ බන්.. අරුණයා දාපු වෙලාවෙත් මම කථා කරා... මේයකා අලුතින් එන පොරවල් ගොඩක් රවට්ටනවා. අනික තමයි ලංකාව නිකන් බාල්දු කරලා කථා කරන්නේ.(මිනිහත් ලංකාවේ මුඩුක්කුවක ඉන්න ගමන්) අන්න ඒකයි මම මුව පස්සෙම පැන්නුවේ...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    පොල් කාර්වලට් වැටුනා කියලා ත්‍රේඩ් දානකොට මුන් බුදි..
    බන් පොල් කාර් වලට වැටුන සීන් එක ගොසිප් සයිට් එකක ගිය එකක් නේ... රත්තරං ඒකනේ දැම්මේ මම දැක්කා photo වල watermarks ඉදන් තිබුනා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ එහෙම එකක් නැහැ බන්.. අරුණයා දාපු වෙලාවෙත් මම කථා කරා... මේයකා අලුතින් එන පොරවල් ගොඩක් රවට්ටනවා. අනික තමයි ලංකාව නිකන් බාල්දු කරලා කථා කරන්නේ.(මිනිහත් ලංකාවේ මුඩුක්කුවක ඉන්න ගමන්) අන්න ඒකයි මම මුව පස්සෙම පැන්නුවේ...
    මම කොතනද නිකමො ලන්කාව චාටර් කරලා කතා කලේ. මේ ලගදි aruna47 චාටර්ම චාටර් ත්‍රේඩ් එකක් දැම්ම මොකක්ද රැන්කින් සයිට් එකක මහින්දව එකට ගෙනල්ල රට චා කරන්න. එතනදි තො කොහෙද හැන්ගුනේ. මමයි තව මැක්ස් ආර් කියලා බුවෙකුයි තමා ඌට එහෙම කරන එක වැරදියි කියලා කිව්වේ.. තො වගේ චීත්තයක් අම්මපා..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය ජාතියෙ තව ඩබලක් ඉන්නෙ එකෙක් අරුන47 අනික රත්තරන්,

    අරුනයා කොහොමද මම දන්නේ නෑ ,නමුත් වාහනයට පොල් වැටිච්ච සීන් එකේදි රත්තරං වාහනය ඌගේ කිව්වේ නෑ නේ. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොල් කාර්වලට් වැටුනා කියලා ත්‍රේඩ් දානකොට මුන් බුදි..
    ලොල් රත්තරන් එකෙන් හොදටම කිච වෙලා දැන් තෙර්ඩ් එකකත් මකාගෙන,:lol::lol: ඔන්න ඔහොමයි මේකෙ මහලොකු කෙරුමො කියන පිචන් ඩයල් වල කෙරුවාව,:confused::confused: ඒ අතින් උබ හොදයිබන්,:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තොගේ රටේ කැක්කුම කොහෙද ගියේ මේ ත්‍රේඩ් එකේදි. දැන් කියහන් ඒ දවස්වල එලකිරි ආවේ නැ, මම දාන ෆොටොවල විඩියො හෙව්වා කියලා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1630960
    http://www.elakiri.com/forum/තොගේ ර...ිරි ආවේ නැ, මම දාන ෆොටොවල විඩියො හෙව්වා කියලා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොල් රත්තරන් එකෙන් හොදටම කිච වෙලා දැන් තෙර්ඩ් එකකත් මකාගෙන,:lol::lol: ඔන්න ඔහොමයි මේකෙ මහලොකු කෙරුමො කියන පිචන් ඩයල් වල කෙරුවාව,:confused::confused: ඒ අතින් උබ හොදයිබන්,:D

    එතකොට මේ තියෙන්නේ මොකක්ද ? :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1611514&page=1
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම කොතනද නිකමො ලන්කාව චාටර් කරලා කතා කලේ. මේ ලගදි aruna47 චාටර්ම චාටර් ත්‍රේඩ් එකක් දැම්ම මොකක්ද රැන්කින් සයිට් එකක මහින්දව එකට ගෙනල්ල රට චා කරන්න. එතනදි තො කොහෙද හැන්ගුනේ. මමයි තව මැක්ස් ආර් කියලා බුවෙකුයි තමා ඌට එහෙම කරන එක වැරදියි කියලා කිව්වේ.. තො වගේ චීත්තයක් අම්මපා..
    ඇයි ගොනෝ උබට මතක නැද්ද උබ මාත් එක්ක chat කරපුවා අර උබෙි google කරපු photo case එක අහුවෙන්ඩ කලින්.. තෝ France වල Mayor කෙනෙක් වගේ නේ මට talk දුන්නේ.. ලංකාව එපා වෙලා උබ රට ගියා ඊට පස්සේ උබට හරි ගියා කිව්වේ. මාර talk ටිකක් නේ දුන්නේ.. ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරුනයා කොහොමද මම දන්නේ නෑ ,නමුත් වාහනයට පොල් වැටිච්ච සීන් එකේදි රත්තරං වාහනය ඌගේ කිව්වේ නෑ නේ. :yes:
    නිකන් පලයන් බන් යන්ඩ , වාහනේ කාගෙද කියල අහන එවිවට ඒක උගෙ වාහනෙ කියල තමයි ඌ මේකෙ රගපෑවෙ, ඉට පස්සෙ ඒක රත්තරන් fb එකෙන් උස්සපු එකක් කියල ඔප්පු වෙලා, කිච උනාට පස්සෙ ,කියුව මගෙ නෙමේ කියල. :P

    හිතල බලපන් ඒ තෙර්ඩ් එකන් ඌ කොච්චර කිච උනාද කියල, ඌටම තේරිල ,ඌම තෙර්ඩ් එක ඩිලිට් කරගෙන, ඇඩ්මින්ට කියල, දැන් ඒ තෙර්ඩ් එකවත් නැ.
    ඔයා මේ බයිල කියනව :confused::confused:
     
    Status
    Not open for further replies.