senal7 pons ගේ සිඟිති ආත්ල් 02

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං සහෝ.. හැබැයි සෙනාලයා කියලා නෑ ඌ ගනිපුවයි කියලා..
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    senal7 කියන්නේ දෙමළෙක් කියන එවුන්ට ඔක්කොටම වැඩිය පිස්සු :rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    dan thamai e thread tikat dakke :D
    Elakiriye kochchara un boru ewa danawada ban. habai mu kiyalat na neda mu gatta kiyala
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    පව් යකෝ! මූට සෑහෙන්න රිදිලා........!!!!! :P
    291yyr5.jpg

    පිට පිට රිප්ලයිස් හතරක්ම දාලා!!!!!
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පව් යකෝ! මූට සෑහෙන්න රිදිලා........!!!!! :P
    291yyr5.jpg

    පිට පිට රිප්ලයිස් හතරක්ම දාලා!!!!!
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    උබටත් සැහෙන්න රිදිලා ස්ක්‍රීන්ශොට් ගන්නම..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඕකා මේකෙ ඉස්සර හිටපු පෙරුමාල් බන්. කොටින්ට එළිපිට support කරනවා කියල GT ඌව යුද්ධ කාලේදී ban කලා. කළු ජූලියේදී තාත්ත මැරිලද කොහෙද. ngo කාරයෙක් වෙලා පුළුවන් තරම් ලංකාවට කෙනෙහිලිකම් කර කර හිටියෙ. රුසියවෙද කොහෙද හිටියෙ. පුටින් ngo කාරයොන්ට කෙලෙව්වම දැන් බඩු බනිස් වෙලා ඉන්නේ. මේ දවස් වල වැඩ නැතුව ගෙදර ඉන්න නිසා පිස්සු ආතල් ගන්නව.
    මු දෙමළ නෙවෙයි බන්. පොර ලංකාවේන් පිට ඉන්දියාවටවත් ගිහිල්ලා නැහැ.... පොරුමාල් කාරයා නෙවෙයි. මු දැන් පෙරුමාල් වගේ රඟපානවා..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මු දෙමළ නෙවෙයි බන්. පොර ලංකාවේන් පිට ඉන්දියාවටවත් ගිහිල්ලා නැහැ.... පොරුමාල් කාරයා නෙවෙයි. මු දැන් පෙරුමාල් වගේ රඟපානවා..

    :rofl:

    දත් කිබුලනම් හරියටම දන්නව ඇති. මූට ඌව වහ කදුරු වගේ.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කොටින්ට කඩේ යන උන් ඔක්කොම දෙමල නෙමේ බන් සිංහල උනුත් ඉන්නවා ඔය ඕනතරන් NGO කාරයො ඉන්නෙ :rolleyes: අනික මේකෙ එවුන් අවුස්සලා මෝඩ ආතල් ගන්න බොරුවට රඟපාන උනුත් ඉන්නවා Senal7 වගේ :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොටින්ට කඩේ යන උන් ඔක්කොම දෙමල නෙමේ බන් සිංහල උනුත් ඉන්නවා ඔය ඕනතරන් NGO කාරයො ඉන්නෙ :rolleyes: අනික මේකෙ එවුන් අවුස්සලා මෝඩ ආතල් ගන්න බොරුවට රඟපාන උනුත් ඉන්නවා Senal7 වගේ :P

    ඔව් ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, ජයලත් ජයවර්දන වගේ එවුන් සාමාන්‍ය සමාජයේත් ඉන්නවා නේ බන්. :yes::yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    :rofl:

    දත් කිබුලනම් හරියටම දන්නව ඇති. මූට ඌව වහ කදුරු වගේ.

    මු දෙමළ නෙවෙයි බන්. පොර ලංකාවේන් පිට ඉන්දියාවටවත් ගිහිල්ලා නැහැ.... පොරුමාල් කාරයා නෙවෙයි. මු දැන් පෙරුමාල් වගේ රඟපානවා..

    කොටින්ට කඩේ යන උන් ඔක්කොම දෙමල නෙමේ බන් සිංහල උනුත් ඉන්නවා ඔය ඕනතරන් NGO කාරයො ඉන්නෙ :rolleyes: අනික මේකෙ එවුන් අවුස්සලා මෝඩ ආතල් ගන්න බොරුවට රඟපාන උනුත් ඉන්නවා Senal7 වගේ :P

    මම ඔරිජිනල් නැත්තම් උබෙ අප්පොච්චිද ඔරිජිනල්. දිනෙයි, යුසර් නේම් එකයි බලහන්..

    EiqgXp.jpg
     
    Status
    Not open for further replies.