senal7 pons ගේ සිඟිති ආත්ල් 02

Status
Not open for further replies.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ත්‍රේඩ් එක නම් යට් යන්න දෙන්න එපා දෙයියො. මෙච්චරමයි මට කියලා තියෙන්නෙත්..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම දැනුයි හරියට මූ දාලා තියන වීඩියො එක දැක්කේ. මම ත්‍රේඩ් එකේ දාලා තියන එක ෆොටොඉ එකක්වත් ඒ ඇන්ගල් එකට උගේ විඩියො එකේ නැ. හැබැයි ඌ කියන කතාව හරි.. මම දාලා තියන ෆොටො ඒ විදියටම තියනවා වීඩියො එකේ. ඒක ඉතින් අහන්නත් දෙයක්ද? මොකැ බස් ප්ලේන් වගේ කොච්චිය එක එක දවසට එක එක පාරේ යනවා කියලයැ.. එකම ට්‍රැක් එකේනේ යන්නේ.. ඉතින් එකම සීනරිය නේන්නම් සෙට් වෙන්නේ මොකා ෆොටො ගැහුවත්.. ඔනැකමක් තියන එකෙක් බලහල්ලා. මගේ ත්‍රේඩ් එකේ තියන එක ෆොටො එකක්වත් ඔය දාලා තියන වීඩියො එකේ නැ..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඒ කොහොම උනත් මිනිහා පව්, අමාරුවෙන් හොයාගත්තු වීඩියො එකනේ. මේක බලලා මම ලිදේ කියන උන් අමතක නොකර අලුත් බච්චා කොල්ලන්ට මගේ ගැට් වලට අහුනොවෙන්නත් එක්ක මේක බම්ප් කරන්න. මටම බම්ප් කරන්න බැනේ..
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම දැනුයි හරියට මූ දාලා තියන වීඩියො එක දැක්කේ. මම ත්‍රේඩ් එකේ දාලා තියන එක ෆොටොඉ එකක්වත් ඒ ඇන්ගල් එකට උගේ විඩියො එකේ නැ. හැබැයි ඌ කියන කතාව හරි.. මම දාලා තියන ෆොටො ඒ විදියටම තියනවා වීඩියො එකේ. ඒක ඉතින් අහන්නත් දෙයක්ද? මොකැ බස් ප්ලේන් වගේ කොච්චිය එක එක දවසට එක එක පාරේ යනවා කියලයැ.. එකම ට්‍රැක් එකේනේ යන්නේ.. ඉතින් එකම සීනරිය නේන්නම් සෙට් වෙන්නේ මොකා ෆොටො ගැහුවත්.. ඔනැකමක් තියන එකෙක් බලහල්ලා. මගේ ත්‍රේඩ් එකේ තියන එක ෆොටො එකක්වත් ඔය දාලා තියන වීඩියො එකේ නැ..

වැඩකට ඇති දෙයක් කරපන් මචන්.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වැඩකට ඇති දෙයක් කරපන් මචන්.
අවන්කවම කතාව මචන්, මට ඊයේ හරියට ඔය වීඩියො එක බලන්න බැරි උනා. වැඩක හිටිය නිසා.. වැඩක් නැති නිසා තමා ඌට දිගට ආතල් එක ගන්න දිලා නිකන් හිටියේ. ෆොටො මම ගත්තයි කියලා කොතනකවත් මම කියලත් නැ බන්. පරන කොන්තරේකට ත්‍රේඩ් දානවා. මටනම් මෙලො අවුලක් නැ බන්. මූ දාපු පලවෙනි ත්‍රේඩ් එකත් මේ වගේමයි. ඒකෙත්, මම බ්ලොග් එකක දාපු ෆොටො ටිකක්, පහුවෙනිදා මම අදුරන අයගේ මූනවල් මකලා ක්‍රිස්ට්ම්ස් කාලේ නිසා එලකිරියේ දැම්ම. මූගේ පඩත්තරකමට මූ ඔරිජිනල් ටික මේකේ දැම්මා. මම ඒකට වාදේට ගියේ නැ, මොකද ඔරිජිනල් ෆොටොවල මගේ කො වර්කර්ස්ලා ඉන්නවා, මූ ඒවා එඩිට් කර කර චාටර් කරන්න ගත්තා. ඔෆිස් එකේ උන් දැක්කා නම් හරි නැනේ බන්, මම චාටර් කලා වගේනේ.. ඒ නිසා ඌට ආතල් එක ගන්න දීලා නිකන් හිටියා.
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    බින්දු;17071262 said:
    :baffled::baffled: ඇයි බන් මේකේ ඉන්න වාහේලා මෙච්චර මෝඩ?? :oo::oo: මොකෙක් හරි මහන්සි වෙලා වැඩකරලා දියුණු වෙනවා නම් ඒකේ ප්‍රයෝජනේ ඌට. උඹලා මෙතන ලැගලා එක එකාගේ කුණු හොය හොය වෙලාව නාස්ති කරනවා නම් ඒකේ පාඩුව උඹලට. :baffled::baffled: නිකන් එලකිරියේ ලැගලා, නාකි ගෑනුවගේ එක එකාගේ ඕපදූප හොය හොය ඉන්නේ නැතුව තමංගේ දියුණුවට දෙයක් කොරගත්තා නම් නරකද :baffled::baffled: ඉගෙන ගන්නවා නම් ඒ දේ හරියට කරගන්න. රස්සාවක් නැත්නම් රස්සාවක් හොයාගන්න. රස්සාවක් තියෙනවා නම් තව අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න :dull::dull:

    ඒක නම් ඇත්ත. හැබැයි ඉතින් මේවගේ මෝඩයෙක් දැන ගත්තට වරදක් නැහැ නේ.....
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම දැනුයි හරියට මූ දාලා තියන වීඩියො එක දැක්කේ. මම ත්‍රේඩ් එකේ දාලා තියන එක ෆොටොඉ එකක්වත් ඒ ඇන්ගල් එකට උගේ විඩියො එකේ නැ. හැබැයි ඌ කියන කතාව හරි.. මම දාලා තියන ෆොටො ඒ විදියටම තියනවා වීඩියො එකේ. ඒක ඉතින් අහන්නත් දෙයක්ද? මොකැ බස් ප්ලේන් වගේ කොච්චිය එක එක දවසට එක එක පාරේ යනවා කියලයැ.. එකම ට්‍රැක් එකේනේ යන්නේ.. ඉතින් එකම සීනරිය නේන්නම් සෙට් වෙන්නේ මොකා ෆොටො ගැහුවත්.. ඔනැකමක් තියන එකෙක් බලහල්ලා. මගේ ත්‍රේඩ් එකේ තියන එක ෆොටො එකක්වත් ඔය දාලා තියන වීඩියො එකේ නැ..

    අනේ බන් පොන්නයෝ.....:D:D:D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අවන්කවම කතාව මචන්, මට ඊයේ හරියට ඔය වීඩියො එක බලන්න බැරි උනා. වැඩක හිටිය නිසා.. වැඩක් නැති නිසා තමා ඌට දිගට ආතල් එක ගන්න දිලා නිකන් හිටියේ. ෆොටො මම ගත්තයි කියලා කොතනකවත් මම කියලත් නැ බන්. පරන කොන්තරේකට ත්‍රේඩ් දානවා. මටනම් මෙලො අවුලක් නැ බන්. මූ දාපු පලවෙනි ත්‍රේඩ් එකත් මේ වගේමයි. ඒකෙත්, මම බ්ලොග් එකක දාපු ෆොටො ටිකක්, පහුවෙනිදා මම අදුරන අයගේ මූනවල් මකලා ක්‍රිස්ට්ම්ස් කාලේ නිසා එලකිරියේ දැම්ම. මූගේ පඩත්තරකමට මූ ඔරිජිනල් ටික මේකේ දැම්මා. මම ඒකට වාදේට ගියේ නැ, මොකද ඔරිජිනල් ෆොටොවල මගේ කො වර්කර්ස්ලා ඉන්නවා, මූ ඒවා එඩිට් කර කර චාටර් කරන්න ගත්තා. ඔෆිස් එකේ උන් දැක්කා නම් හරි නැනේ බන්, මම චාටර් කලා වගේනේ.. ඒ නිසා ඌට ආතල් එක ගන්න දීලා නිකන් හිටියා.

    අනේ බන් පොන්නයෝ....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ බන් පොන්නයෝ.....:D:D:D
    පෙන්නපන් අහවල් වෙලාවේ අහවල් තත්පරේ හමා මගේ ෆොටොවල ස්ක්‍රීන්ශොට් තියෙන්නේ කිය්ස්ලා. උබේ අහවල් එක තමා. උබ දැන්වත් තෙරුම් ගනින්. මාව කිච කරන්න ගිහින් උබයි කිච වෙන්නේ. කමෙන්ට් කියවපන්.. :P:P:P:P:P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    පෙන්නපන් අහවල් වෙලාවේ අහවල් තත්පරේ හමා මගේ ෆොටොවල ස්ක්‍රීන්ශොට් තියෙන්නේ කිය්ස්ලා. උබේ අහවල් එක තමා. උබ දැන්වත් තෙරුම් ගනින්. මාව කිච කරන්න ගිහින් උබයි කිච වෙන්නේ. කමෙන්ට් කියවපන්.. :P:P:P:P:P
    දාපුකො බලන්ඩ photo එකක් passport එකේ visa වැදිලා තියෙන හැටි... නුගේගොඩ ඉදන් දෙමටගොඩට වැඩට යනකොට බස් එකේ පොල්ලේ එල්ලිලා.. ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දාපුකො බලන්ඩ photo එකක් passport එකේ visa වැදිලා තියෙන හැටි... නුගේගොඩ ඉදන් දෙමටගොඩට වැඩට යනකොට බස් එකේ පොල්ලේ එල්ලිලා.. ...
    ඇයි බන් මගේ පාස්පොට් එක ගැන උබට ඔය හැටි කැක්කුමක්.. උබ කියන්නෙ නම් මම සත පහකට වැඩක් නැලු. ඒත් පාස්පොට් එකම ඉල්ලනවා.

    දෙන්නේ නැ ඔයි..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.