මම දැනුයි හරියට මූ දාලා තියන වීඩියො එක දැක්කේ. මම ත්‍රේඩ් එකේ දාලා තියන එක ෆොටොඉ එකක්වත් ඒ ඇන්ගල් එකට උගේ විඩියො එකේ නැ. හැබැයි ඌ කියන කතාව හරි.. මම දාලා තියන ෆොටො ඒ විදියටම තියනවා වීඩියො එකේ. ඒක ඉතින් අහන්නත් දෙයක්ද? මොකැ බස් ප්ලේන් වගේ කොච්චිය එක එක දවසට එක එක පාරේ යනවා කියලයැ.. එකම ට්‍රැක් එකේනේ යන්නේ.. ඉතින් එකම සීනරිය නේන්නම් සෙට් වෙන්නේ මොකා ෆොටො ගැහුවත්.. ඔනැකමක් තියන එකෙක් බලහල්ලා. මගේ ත්‍රේඩ් එකේ තියන එක ෆොටො එකක්වත් ඔය දාලා තියන වීඩියො එකේ නැ..
අවන්කවම කතාව මචන්, මට ඊයේ හරියට ඔය වීඩියො එක බලන්න බැරි උනා. වැඩක හිටිය නිසා.. වැඩක් නැති නිසා තමා ඌට දිගට ආතල් එක ගන්න දිලා නිකන් හිටියේ. ෆොටො මම ගත්තයි කියලා කොතනකවත් මම කියලත් නැ බන්. පරන කොන්තරේකට ත්‍රේඩ් දානවා. මටනම් මෙලො අවුලක් නැ බන්. මූ දාපු පලවෙනි ත්‍රේඩ් එකත් මේ වගේමයි. ඒකෙත්, මම බ්ලොග් එකක දාපු ෆොටො ටිකක්, පහුවෙනිදා මම අදුරන අයගේ මූනවල් මකලා ක්රිස්ට්ම්ස් කාලේ නිසා එලකිරියේ දැම්ම. මූගේ පඩත්තරකමට මූ ඔරිජිනල් ටික මේකේ දැම්මා. මම ඒකට වාදේට ගියේ නැ, මොකද ඔරිජිනල් ෆොටොවල මගේ කො වර්කර්ස්ලා ඉන්නවා, මූ ඒවා එඩිට් කර කර චාටර් කරන්න ගත්තා. ඔෆිස් එකේ උන් දැක්කා නම් හරි නැනේ බන්, මම චාටර් කලා වගේනේ.. ඒ නිසා ඌට ආතල් එක ගන්න දීලා නිකන් හිටියා.වැඩකට ඇති දෙයක් කරපන් මචන්.
බින්දු;17071262 said:ඇයි බන් මේකේ ඉන්න වාහේලා මෙච්චර මෝඩ??
මොකෙක් හරි මහන්සි වෙලා වැඩකරලා දියුණු වෙනවා නම් ඒකේ ප්‍රයෝජනේ ඌට. උඹලා මෙතන ලැගලා එක එකාගේ කුණු හොය හොය වෙලාව නාස්ති කරනවා නම් ඒකේ පාඩුව උඹලට.
නිකන් එලකිරියේ ලැගලා, නාකි ගෑනුවගේ එක එකාගේ ඕපදූප හොය හොය ඉන්නේ නැතුව තමංගේ දියුණුවට දෙයක් කොරගත්තා නම් නරකද
ඉගෙන ගන්නවා නම් ඒ දේ හරියට කරගන්න. රස්සාවක් නැත්නම් රස්සාවක් හොයාගන්න. රස්සාවක් තියෙනවා නම් තව අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න
![]()
මම දැනුයි හරියට මූ දාලා තියන වීඩියො එක දැක්කේ. මම ත්‍රේඩ් එකේ දාලා තියන එක ෆොටොඉ එකක්වත් ඒ ඇන්ගල් එකට උගේ විඩියො එකේ නැ. හැබැයි ඌ කියන කතාව හරි.. මම දාලා තියන ෆොටො ඒ විදියටම තියනවා වීඩියො එකේ. ඒක ඉතින් අහන්නත් දෙයක්ද? මොකැ බස් ප්ලේන් වගේ කොච්චිය එක එක දවසට එක එක පාරේ යනවා කියලයැ.. එකම ට්‍රැක් එකේනේ යන්නේ.. ඉතින් එකම සීනරිය නේන්නම් සෙට් වෙන්නේ මොකා ෆොටො ගැහුවත්.. ඔනැකමක් තියන එකෙක් බලහල්ලා. මගේ ත්‍රේඩ් එකේ තියන එක ෆොටො එකක්වත් ඔය දාලා තියන වීඩියො එකේ නැ..


ඇදපන් අප්පොච්චි..ඒක නම් ඇත්ත. හැබැයි ඉතින් මේවගේ මෝඩයෙක් දැන ගත්තට වරදක් නැහැ නේ.....





අවන්කවම කතාව මචන්, මට ඊයේ හරියට ඔය වීඩියො එක බලන්න බැරි උනා. වැඩක හිටිය නිසා.. වැඩක් නැති නිසා තමා ඌට දිගට ආතල් එක ගන්න දිලා නිකන් හිටියේ. ෆොටො මම ගත්තයි කියලා කොතනකවත් මම කියලත් නැ බන්. පරන කොන්තරේකට ත්‍රේඩ් දානවා. මටනම් මෙලො අවුලක් නැ බන්. මූ දාපු පලවෙනි ත්‍රේඩ් එකත් මේ වගේමයි. ඒකෙත්, මම බ්ලොග් එකක දාපු ෆොටො ටිකක්, පහුවෙනිදා මම අදුරන අයගේ මූනවල් මකලා ක්රිස්ට්ම්ස් කාලේ නිසා එලකිරියේ දැම්ම. මූගේ පඩත්තරකමට මූ ඔරිජිනල් ටික මේකේ දැම්මා. මම ඒකට වාදේට ගියේ නැ, මොකද ඔරිජිනල් ෆොටොවල මගේ කො වර්කර්ස්ලා ඉන්නවා, මූ ඒවා එඩිට් කර කර චාටර් කරන්න ගත්තා. ඔෆිස් එකේ උන් දැක්කා නම් හරි නැනේ බන්, මම චාටර් කලා වගේනේ.. ඒ නිසා ඌට ආතල් එක ගන්න දීලා නිකන් හිටියා.
පෙන්නපන් අහවල් වෙලාවේ අහවල් තත්පරේ හමා මගේ ෆොටොවල ස්ක්‍රීන්ශොට් තියෙන්නේ කිය්ස්ලා. උබේ අහවල් එක තමා. උබ දැන්වත් තෙරුම් ගනින්. මාව කිච කරන්න ගිහින් උබයි කිච වෙන්නේ. කමෙන්ට් කියවපන්..අනේ බන් පොන්නයෝ.....![]()





දාපුකො බලන්ඩ photo එකක් passport එකේ visa වැදිලා තියෙන හැටි... නුගේගොඩ ඉදන් දෙමටගොඩට වැඩට යනකොට බස් එකේ පොල්ලේ එල්ලිලා.. ...පෙන්නපන් අහවල් වෙලාවේ අහවල් තත්පරේ හමා මගේ ෆොටොවල ස්ක්‍රීන්ශොට් තියෙන්නේ කිය්ස්ලා. උබේ අහවල් එක තමා. උබ දැන්වත් තෙරුම් ගනින්. මාව කිච කරන්න ගිහින් උබයි කිච වෙන්නේ. කමෙන්ට් කියවපන්..![]()
ඇයි බන් මගේ පාස්පොට් එක ගැන උබට ඔය හැටි කැක්කුමක්.. උබ කියන්නෙ නම් මම සත පහකට වැඩක් නැලු. ඒත් පාස්පොට් එකම ඉල්ලනවා.දාපුකො බලන්ඩ photo එකක් passport එකේ visa වැදිලා තියෙන හැටි... නුගේගොඩ ඉදන් දෙමටගොඩට වැඩට යනකොට බස් එකේ පොල්ලේ එල්ලිලා.. ...





