menna magen help ekak SEO walata ... (iweb eken hoya gaththe meka)
Off-Site SEO [FONT="]වල ප්‍රදානම [/FONT]fact [FONT="]එකක් වන[/FONT]
Backlinking or Link Building [FONT="]කිරීමට ක්‍රම ගොඩක් තිබේ[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙත් මෙවා සාදන විට එවා වල [/FONT]Quality [FONT="]එක ගැන[/FONT] [FONT="]එක්වරක් නොව දෙවරක් සිතිය යුතුය[/FONT][FONT="]. [/FONT][FONT="]එම නිසයි සැමදා [/FONT]Quality over Quantity [FONT="]වන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]ඔන්න එහෙමනම් ක්‍රම ටික[/FONT][FONT="].[/FONT]
1. [FONT="]ඔයාගේ ආතල් එකට බ්ලොග් ලියන යාලුවන්ගේ බ්ලොග් වලින් ලින්ක්ස් ගැනීම[/FONT]
2. [FONT="]ඔයා කරන බ්ලොග් එකේ [/FONT]Niche [FONT="]එකම කරන [/FONT]Bloggers[FONT="]ලත් එක්ක සබදතාවයක්[/FONT][FONT="]([/FONT]Boru eva nemei Actual eva) [FONT="]හදාගෙන [/FONT]HomePage [FONT="]ලින්ක්ස් ගැනීම[/FONT][FONT="].[/FONT]
3. [FONT="]ඒ යාලු [/FONT]Bloggers[FONT="]ලත් එක්කම එගොල්ලන්ගේ පොස්ට් පෙජ් වලින් ලින්ක්ස් ගැනීම[/FONT][FONT="].[/FONT]
4. [FONT="]මොන දේ කලත්[/FONT], [FONT="]මොන ගල් වැඩ කරත්[/FONT], [FONT="]ඔයාගේ[/FONT]
content [FONT="]එක වැඩක් නැත්තම් ඔක්කොම ඉවරයි[/FONT][FONT="].[/FONT]
5. Article Directories [FONT="]වලට ලිපි ලියන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ සමග [/FONT]Backlink [FONT="]එකක් දමන්න[/FONT][FONT="].[/FONT]
6. [FONT="]සිනිඩිකෙටර්[/FONT], RSS directories [FONT="]වලට දමන්න[/FONT][FONT="].[/FONT]
7. [FONT="]හොදම [/FONT]Quality[FONT="]ම වැඩේ තමා ආගන්තුක ලිපි[/FONT][FONT="]([/FONT]Guest Post) [FONT="]ලිවීම[/FONT][FONT="].[/FONT]
8. [FONT="]අර කලින් යාලු උනු බ්ලොග් යලුවො ඉන්නේ[/FONT], [FONT="]අන්න එගොලන්ට ඔයාගෙ තියෙන හොන්දම[/FONT] [FONT="]පොස්ට් ගැන කියලා [/FONT]Mail [FONT="]එකක් දාන්න[/FONT][FONT="]([/FONT]Best eva misa hama ekama nove)
9.
DMOZ [FONT="]ඩිරෙක්ටරියට දාන්න[/FONT][FONT="].[/FONT]
10.
Technorati [FONT="]ඩිරෙක්ටරියට දාන්න[/FONT][FONT="].[/FONT]
11. [FONT="]හොන්දට හොයලා බලලා [/FONT]Bot Traffic, Low Quality, Low rankings [FONT="]නැති [/FONT]Free [FONT="]හා [/FONT]Paid(kamatinam) [FONT="]ඩිරෙක්ටරි වලට දාන්න[/FONT][FONT="].[/FONT]
12. Social Bookmarking Sites [FONT="]වල බූක්මාර්ක් කරන්න [/FONT][FONT="]- [/FONT]StumbleUpon, Delicious, Digg [FONT="]වගෙ එව්වා[/FONT][FONT="].[/FONT]
13.
Pinterest [FONT="]එකේ ඔයාගේ [/FONT]Images [FONT="]පින් කරන්න[/FONT][FONT="]. [/FONT][FONT="]විස්තරයක් හා ලින්ක් එකක් දාන්න[/FONT][FONT="].[/FONT]
14. [FONT="]ඔයාගේ යාලුවන්ට කියන්න ඔයා [/FONT]Social Bookmarking Sites [FONT="]වල දාපුවට [/FONT]Vote [FONT="]කරන්න[/FONT] [FONT="]කිලා[/FONT][FONT="]. [/FONT][FONT="]මොකද [/FONT]Homepage [FONT="]ගියොත් එන ලින්ක්ස් හා ට්‍රැෆික් ගැන කියන්න දෙයක්[/FONT] [FONT="]නෑ[/FONT][FONT="].[/FONT]
15. [FONT="]ඔයාගේ [/FONT]Niche [FONT="]එකේ [/FONT]WordPress Bloggers[FONT="]ලගේ පොස්ට්ස් වලට ලින්ක්ස් දාන්න[/FONT][FONT="]. [/FONT]Trackback/Pingback [FONT="]ලින්ක් එනවා එගොල්ලන් [/FONT]Approve [FONT="]කරොත්[/FONT][FONT="].[/FONT]
16. Yahoo Answers [FONT="]වල ඔයාගේ [/FONT]Niche [FONT="]එකට සම්බන්ද ප්‍රශ්න වලට [/FONT]Answer [FONT="]කරන්න [/FONT]Resource Box [FONT="]එකේ ලින්ක් එකක් දාන්න[/FONT][FONT="].[/FONT]
17.
Craiglist [FONT="]එකේ ඇඩ් එකක් දාන්න[/FONT][FONT="].[/FONT]
18. Wikipedia Page [FONT="]එකක් හදන්න බලන්න[/FONT][FONT="]. [/FONT][FONT="]අනිවා බැරි වෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ ඔයා[/FONT], [FONT="]ඔයාගේ බ්ලොග්[/FONT] [FONT="]එක මහ ලොකුවට වැදගත් නැති නිසා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ නිසා එහෙම වෙනකන් ඉන්න[/FONT][FONT="].[/FONT]
19. Squidoo Lens [FONT="]හදලා [/FONT]Backlink [FONT="]දාන්න[/FONT][FONT="]. [/FONT]Web 2.0 Sites [FONT="]යුස් කරන්න[/FONT][FONT="]. [/FONT]Squidoo, Hubpage etc.
20. RSS Link [FONT="]එක දාලා තියන්න[/FONT][FONT="]. [/FONT][FONT="]මොකද සමහර [/FONT]Spammers[FONT="]ලා ඔයාගේ [/FONT]RSS Feed Link [FONT="]එක[/FONT] [FONT="]අරගෙන එයලගේ බ්ලොග් එක [/FONT]automate [FONT="]කරන්න පුලුවන්[/FONT][FONT="]. [/FONT][FONT="]එහෙම කරොත් අනිවා [/FONT]backlinks [FONT="]එනවා[/FONT][FONT="].[/FONT]
21. Forums [FONT="]යූස් කරද්දි [/FONT]Signature [FONT="]එකේ [/FONT]Link back [FONT="]කරන්න[/FONT][FONT="].[/FONT]
22. [FONT="]ඔයා යූස් කරන එක එක වර්ගයේ [/FONT]Sites [FONT="]තියෙනවානේ[/FONT], [FONT="]ඒවල [/FONT]Accounts [FONT="]තියෙනවනෙ[/FONT][FONT="]. [/FONT][FONT="]අන්න ඒ [/FONT]Account Profiles [FONT="]වලින් ලින්ක් බැක් කරන්න[/FONT][FONT="].[/FONT]
23. [FONT="]අලුතෙන් [/FONT]Sell [FONT="]කරන්න දාපු [/FONT]Digital [FONT="]බඩු තියෙන්නෙ[/FONT][FONT="]. [/FONT][FONT="]අන්න ඒවා මිලදී අරගෙන [/FONT]Testimonial [FONT="]ලියන්න ලින්ක් බැක් කරන්න[/FONT][FONT="].[/FONT]
24. Related Blogs [FONT="]වල[/FONT]
Professional Comments [FONT="]ලියන්න[/FONT]
25. Contest [FONT="]තියන්න[/FONT][FONT="]. [/FONT][FONT="]සමහර විට ඔයාගේ [/FONT]Contest eka [FONT="]නිසා ඔයාගේ [/FONT]Blog [FONT="]එක [/FONT]Viral [FONT="]වෙන්න පුලුවන්[/FONT][FONT="]. - [/FONT]Share pita Share labeema.
26. JavaScript [FONT="]වගේ බාශා දන්න අය එක එක විදිහේ [/FONT]Online Tools [FONT="]හදන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ලින්ක්ස් එයි ගලාගෙන[/FONT][FONT="].[/FONT]
27. WP, Blogger Themes/Template [FONT="]හදලා ෆූට්‍ර [/FONT]credits(linkback) [FONT="]දාලා [/FONT]Publish [FONT="]කරන්න[/FONT][FONT="].[/FONT]
28. Firefox, Chrome [FONT="]වලට [/FONT]Addons [FONT="]හදලා ලින්ක් බැක් කරන්න[/FONT][FONT="].[/FONT]
29. [FONT="]වචන [/FONT]2000[FONT="]ට වඩා වැඩි පොස්ට්ස් ලියන්න[/FONT][FONT="]. [/FONT]Heenayak novee!
30. [FONT="]එක දෙයක් කරන විදිහ සම්පුර්නයෙන් ලියන්න [/FONT][FONT="]([/FONT]tutorial). A-Z, [FONT="]පොඩි දේ උනත් දාන්න[/FONT][FONT="].[/FONT]
31. [FONT="]ලින්ක්ස් බලාගෙන ලියන පොස්ට්ස් තියෙනවා[/FONT][FONT="]([/FONT]LinkBaits). [FONT="]මේ පොස්ට් එක ඒ වගෙ එකක්[/FONT][FONT="]. [/FONT]List Posts liyanna.
32. Free EBook [FONT="]එකක්[/FONT]
Free Report [FONT="]එකක් ලියන්න[/FONT][FONT="]. [/FONT]Free [FONT="]බෙදා හරින්න[/FONT][FONT="]. [/FONT][FONT="]ලින්ක්බැක් කරන්න[/FONT][FONT="].[/FONT]
33. Presentation [FONT="]හදලා[/FONT]
SlideShare [FONT="]වගේ [/FONT]Sites [FONT="]වලට [/FONT]Publish [FONT="]කරන්න [/FONT]backlink danna.
34. WP [FONT="]වලට [/FONT]Plugin [FONT="]එකක් හදලා [/FONT]Free [FONT="]දෙන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ලින්ක්ස් එයි හො ගාලා[/FONT][FONT="].[/FONT]
[FONT="]තව හිතන්න ඔයාටත් ඔයාගෙම ආවේනික ක්‍රම හොයගන්න පුලුවන් වෙයි[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
all the best all