SEO අවශ්‍ය නම් එන්න

pavkuma

Member
May 24, 2012
47
7
0
SEO අවශ්‍ය නම් එන්න

ඔන්න අලූතින් වෙබ් සයිට් කරන අයට සතුටු දායකදෙයක් තමයි මේ කියන්නේ. පාට් ටයිම් ජොබ් එකක් විදියට ඔන්න මමත් SEO කරන්න පටන් ගත්තා. මේකෙන් ඔයාගේ සයිට් එකට ගූගල් එකේ පේජ් රැන්ක් එකක් ඉකමනටම ගන්න පුලූවන්. ට්‍රැෆික් එකත් වැඩි කරගන්න පුලූවන්, හැබැයි මම මේකට පොඩි ගානක් අයකරනවා, දන්නවානේ ඉතින් මේක කරන්න ලොකු කට්ටක් කන්න වෙනවානේ, ඒක නිසා. මගේ මේ සේවාව ගන්න අවශ්‍ය අය ඉන්නවානම් මට මැසේජ් එකක් එවන්න අමතක කරන්න එපා.
 
  • Like
Reactions: shalinga

K2rsk

Member
Nov 23, 2012
75
10
0
menna magen help ekak SEO walata ... (iweb eken hoya gaththe meka)

Off-Site SEO [FONT=&quot]වල ප්‍රදානම [/FONT]fact [FONT=&quot]එකක් වන[/FONT] Backlinking or Link Building [FONT=&quot]කිරීමට ක්‍රම ගොඩක් තිබේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත් මෙවා සාදන විට එවා වල [/FONT]Quality [FONT=&quot]එක ගැන[/FONT] [FONT=&quot]එක්වරක් නොව දෙවරක් සිතිය යුතුය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එම නිසයි සැමදා [/FONT]Quality over Quantity [FONT=&quot]වන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔන්න එහෙමනම් ක්‍රම ටික[/FONT][FONT=&quot].[/FONT]

1. [FONT=&quot]ඔයාගේ ආතල් එකට බ්ලොග් ලියන යාලුවන්ගේ බ්ලොග් වලින් ලින්ක්ස් ගැනීම[/FONT]
2. [FONT=&quot]ඔයා කරන බ්ලොග් එකේ [/FONT]Niche [FONT=&quot]එකම කරන [/FONT]Bloggers[FONT=&quot]ලත් එක්ක සබදතාවයක්[/FONT][FONT=&quot]([/FONT]Boru eva nemei Actual eva) [FONT=&quot]හදාගෙන [/FONT]HomePage [FONT=&quot]ලින්ක්ස් ගැනීම[/FONT][FONT=&quot].[/FONT]
3. [FONT=&quot]ඒ යාලු [/FONT]Bloggers[FONT=&quot]ලත් එක්කම එගොල්ලන්ගේ පොස්ට් පෙජ් වලින් ලින්ක්ස් ගැනීම[/FONT][FONT=&quot].[/FONT]
4. [FONT=&quot]මොන දේ කලත්[/FONT], [FONT=&quot]මොන ගල් වැඩ කරත්[/FONT], [FONT=&quot]ඔයාගේ[/FONT] content [FONT=&quot]එක වැඩක් නැත්තම් ඔක්කොම ඉවරයි[/FONT][FONT=&quot].[/FONT]
5. Article Directories [FONT=&quot]වලට ලිපි ලියන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ සමග [/FONT]Backlink [FONT=&quot]එකක් දමන්න[/FONT][FONT=&quot].[/FONT]

6. [FONT=&quot]සිනිඩිකෙටර්[/FONT], RSS directories [FONT=&quot]වලට දමන්න[/FONT][FONT=&quot].[/FONT]
7. [FONT=&quot]හොදම [/FONT]Quality[FONT=&quot]ම වැඩේ තමා ආගන්තුක ලිපි[/FONT][FONT=&quot]([/FONT]Guest Post) [FONT=&quot]ලිවීම[/FONT][FONT=&quot].[/FONT]
8. [FONT=&quot]අර කලින් යාලු උනු බ්ලොග් යලුවො ඉන්නේ[/FONT], [FONT=&quot]අන්න එගොලන්ට ඔයාගෙ තියෙන හොන්දම[/FONT] [FONT=&quot]පොස්ට් ගැන කියලා [/FONT]Mail [FONT=&quot]එකක් දාන්න[/FONT][FONT=&quot]([/FONT]Best eva misa hama ekama nove)
9. DMOZ [FONT=&quot]ඩිරෙක්ටරියට දාන්න[/FONT][FONT=&quot].[/FONT]
10. Technorati [FONT=&quot]ඩිරෙක්ටරියට දාන්න[/FONT][FONT=&quot].[/FONT]

11. [FONT=&quot]හොන්දට හොයලා බලලා [/FONT]Bot Traffic, Low Quality, Low rankings [FONT=&quot]නැති [/FONT]Free [FONT=&quot]හා [/FONT]Paid(kamatinam) [FONT=&quot]ඩිරෙක්ටරි වලට දාන්න[/FONT][FONT=&quot].[/FONT]
12. Social Bookmarking Sites [FONT=&quot]වල බූක්මාර්ක් කරන්න [/FONT][FONT=&quot]- [/FONT]StumbleUpon, Delicious, Digg [FONT=&quot]වගෙ එව්වා[/FONT][FONT=&quot].[/FONT]
13. Pinterest [FONT=&quot]එකේ ඔයාගේ [/FONT]Images [FONT=&quot]පින් කරන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විස්තරයක් හා ලින්ක් එකක් දාන්න[/FONT][FONT=&quot].[/FONT]
14. [FONT=&quot]ඔයාගේ යාලුවන්ට කියන්න ඔයා [/FONT]Social Bookmarking Sites [FONT=&quot]වල දාපුවට [/FONT]Vote [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]කිලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද [/FONT]Homepage [FONT=&quot]ගියොත් එන ලින්ක්ස් හා ට්‍රැෆික් ගැන කියන්න දෙයක්[/FONT] [FONT=&quot]නෑ[/FONT][FONT=&quot].[/FONT]

15. [FONT=&quot]ඔයාගේ [/FONT]Niche [FONT=&quot]එකේ [/FONT]WordPress Bloggers[FONT=&quot]ලගේ පොස්ට්ස් වලට ලින්ක්ස් දාන්න[/FONT][FONT=&quot]. [/FONT]Trackback/Pingback [FONT=&quot]ලින්ක් එනවා එගොල්ලන් [/FONT]Approve [FONT=&quot]කරොත්[/FONT][FONT=&quot].[/FONT]
16. Yahoo Answers [FONT=&quot]වල ඔයාගේ [/FONT]Niche [FONT=&quot]එකට සම්බන්ද ප්‍රශ්න වලට [/FONT]Answer [FONT=&quot]කරන්න [/FONT]Resource Box [FONT=&quot]එකේ ලින්ක් එකක් දාන්න[/FONT][FONT=&quot].[/FONT]
17. Craiglist [FONT=&quot]එකේ ඇඩ් එකක් දාන්න[/FONT][FONT=&quot].[/FONT]
18. Wikipedia Page [FONT=&quot]එකක් හදන්න බලන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනිවා බැරි වෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ ඔයා[/FONT], [FONT=&quot]ඔයාගේ බ්ලොග්[/FONT] [FONT=&quot]එක මහ ලොකුවට වැදගත් නැති නිසා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ නිසා එහෙම වෙනකන් ඉන්න[/FONT][FONT=&quot].[/FONT]
19. Squidoo Lens [FONT=&quot]හදලා [/FONT]Backlink [FONT=&quot]දාන්න[/FONT][FONT=&quot]. [/FONT]Web 2.0 Sites [FONT=&quot]යුස් කරන්න[/FONT][FONT=&quot]. [/FONT]Squidoo, Hubpage etc.

20. RSS Link [FONT=&quot]එක දාලා තියන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද සමහර [/FONT]Spammers[FONT=&quot]ලා ඔයාගේ [/FONT]RSS Feed Link [FONT=&quot]එක[/FONT] [FONT=&quot]අරගෙන එයලගේ බ්ලොග් එක [/FONT]automate [FONT=&quot]කරන්න පුලුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙම කරොත් අනිවා [/FONT]backlinks [FONT=&quot]එනවා[/FONT][FONT=&quot].[/FONT]
21. Forums [FONT=&quot]යූස් කරද්දි [/FONT]Signature [FONT=&quot]එකේ [/FONT]Link back [FONT=&quot]කරන්න[/FONT][FONT=&quot].[/FONT]
22. [FONT=&quot]ඔයා යූස් කරන එක එක වර්ගයේ [/FONT]Sites [FONT=&quot]තියෙනවානේ[/FONT], [FONT=&quot]ඒවල [/FONT]Accounts [FONT=&quot]තියෙනවනෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අන්න ඒ [/FONT]Account Profiles [FONT=&quot]වලින් ලින්ක් බැක් කරන්න[/FONT][FONT=&quot].[/FONT]
23. [FONT=&quot]අලුතෙන් [/FONT]Sell [FONT=&quot]කරන්න දාපු [/FONT]Digital [FONT=&quot]බඩු තියෙන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අන්න ඒවා මිලදී අරගෙන [/FONT]Testimonial [FONT=&quot]ලියන්න ලින්ක් බැක් කරන්න[/FONT][FONT=&quot].[/FONT]
24. Related Blogs [FONT=&quot]වල[/FONT] Professional Comments [FONT=&quot]ලියන්න[/FONT]

25. Contest [FONT=&quot]තියන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සමහර විට ඔයාගේ [/FONT]Contest eka [FONT=&quot]නිසා ඔයාගේ [/FONT]Blog [FONT=&quot]එක [/FONT]Viral [FONT=&quot]වෙන්න පුලුවන්[/FONT][FONT=&quot]. - [/FONT]Share pita Share labeema.
26. JavaScript [FONT=&quot]වගේ බාශා දන්න අය එක එක විදිහේ [/FONT]Online Tools [FONT=&quot]හදන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලින්ක්ස් එයි ගලාගෙන[/FONT][FONT=&quot].[/FONT]
27. WP, Blogger Themes/Template [FONT=&quot]හදලා ෆූට්‍ර [/FONT]credits(linkback) [FONT=&quot]දාලා [/FONT]Publish [FONT=&quot]කරන්න[/FONT][FONT=&quot].[/FONT]
28. Firefox, Chrome [FONT=&quot]වලට [/FONT]Addons [FONT=&quot]හදලා ලින්ක් බැක් කරන්න[/FONT][FONT=&quot].[/FONT]
29. [FONT=&quot]වචන [/FONT]2000[FONT=&quot]ට වඩා වැඩි පොස්ට්ස් ලියන්න[/FONT][FONT=&quot]. [/FONT]Heenayak novee!

30. [FONT=&quot]එක දෙයක් කරන විදිහ සම්පුර්නයෙන් ලියන්න [/FONT][FONT=&quot]([/FONT]tutorial). A-Z, [FONT=&quot]පොඩි දේ උනත් දාන්න[/FONT][FONT=&quot].[/FONT]
31. [FONT=&quot]ලින්ක්ස් බලාගෙන ලියන පොස්ට්ස් තියෙනවා[/FONT][FONT=&quot]([/FONT]LinkBaits). [FONT=&quot]මේ පොස්ට් එක ඒ වගෙ එකක්[/FONT][FONT=&quot]. [/FONT]List Posts liyanna.
32. Free EBook [FONT=&quot]එකක්[/FONT] Free Report [FONT=&quot]එකක් ලියන්න[/FONT][FONT=&quot]. [/FONT]Free [FONT=&quot]බෙදා හරින්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලින්ක්බැක් කරන්න[/FONT][FONT=&quot].[/FONT]
33. Presentation [FONT=&quot]හදලා[/FONT] SlideShare [FONT=&quot]වගේ [/FONT]Sites [FONT=&quot]වලට [/FONT]Publish [FONT=&quot]කරන්න [/FONT]backlink danna.
34. WP [FONT=&quot]වලට [/FONT]Plugin [FONT=&quot]එකක් හදලා [/FONT]Free [FONT=&quot]දෙන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලින්ක්ස් එයි හො ගාලා[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]තව හිතන්න ඔයාටත් ඔයාගෙම ආවේනික ක්‍රම හොයගන්න පුලුවන් වෙයි[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT]

all the best all
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113

    umba Dmoz directory ekada dapu links tiyenawada?