SEO ඉගෙන ගන්න ඕනේ පොඩි help ekak ganna puluwanda?

coolcupid

Member
Jun 17, 2009
4
0
0
SEO ඉගෙන ගන්න ඕනේ පොඩි help ekak ganna puluwanda?

machanla.. I'm a web designer and developer but my seo knowledge is very low. ඒක නිසා මට හොදට එක ඉගෙන ගන්න ඕනේ. submit tools,black hat white hat...and ban wenne nathuwa page eka issarahata gann puluwan widiya... help ekak denna puluwan ekek innawanam podi reply ekak dapan...
 

r1a

Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    me gana sinhalen thrd ekak danawanam loku help ekak.onln ganak hoyaganna puluwan vidiyata
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    SEO in sinhala එක නම් තනිකර කාලේ නස්තිකිරීමක් මූ කරලා තියෙන්නේ. මූ හෙන වැඩ කරු කියල පෙන්නන්න කරන්නේ. හෙන ගුරුමුෂ්ටිය .

    ඒක තමා නෙ? අයියා දාන්න අයියේ හොඳ වීඩියෝ ටිකක් ගුරුමුශ්ටිය යශ්ටිය නැතුව :rolleyes: