SEO ඉගෙන ගන්න ඕන (Search Engine Optimization)

Sep 23, 2013
188
6
0
SEO ඉගෙන ගන්න ඕන (Search Engine Optimization)

මට SEO (Search Engine Optimization)ඉගෙන ගන්න ඕන කොතනින්ද පටන් ගන්නෙ, දන්න කවුරුහරි උපදෙස් ටිකක් දෙන්නකො. ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට ඉගෙනගන්න ඕන මේවට කෝසස් එහෙම තියෙනවාද අවශ්‍ය මූලික සුදුසුකම් එහෙම මොනවාද