SEO කියන්නේ එක්තරා විදිහකට කියනවනම් රත්රන් ආකාරයක්. හැබැයි ආකාර වලින් රත්රන් අරගෙන නිස්සාරනය කරනවා වගේ ටිකක් අමාරු දෙයක් . නමුත් හරියට ටච් එකේ ඉන්නවනම් කරන්න බැරි නැහැ. අවාසනාවට ලංකාවේ SEO සුපිරි ඩයල් අඩුයි. ලංකාවේ SEO කරන අය අඩු වෙලා තියෙන්නේ ප්‍රවීනයින් තම රහස් රැකීමයි. ඔවුන් පාවිච්චි කරන SEO tactics අනෙක් අයට කියල දෙන්න මැලි කමක් දක්වනවා.
අපේ මේ ත්‍රෙඩ් එකෙන් SEO ගැන පුළුල්ව සාකච්චා කරමුද. මොකද මගේ SEO දැනුමත් හරිම අඩුයි.