SEO වැඩකරයින්ගෙන් උදව්වක්..
මචන්ලා මම හිතන්නේ මගේ බ්ලොග් එක Google Supplemental Site එකක් විදිහට index වෙලා..එකට දැන් අවුරුද්දක විතර ඉඳං PR value එකක් එන්නේ නෑ..ඉතින් කියපල්ලකෝ එක කොහොමද ඓන් කර ගන්නේ කියලා..මම ඒ බ්ලොග් එක හදන්න ගොඩක් මහන්සි උනා.පොත් වලිනුත් ගොඩක් ඒවා ගත්තා..ඉතින් ඒ වගේ වෙලාවක කවුරු හරි මට කලින් ඒ දේවල් දල තියෙන්න ඇති..
දන්නැති එඋන් බම්ප් එකක් හරි දල පලයල්ලා..
දන්නැති එඋන් බම්ප් එකක් හරි දල පලයල්ලා..


