මචන්ලා මම වෙබ් සයිට් එකක් පටන් ගන්න හදන්නේ. Amazon Affiliate බ්ලොග් එකක්. මේකට හරියන තීම් එකකුයි, SEO කර ගන්න හැටියි පිලිබද උපදෙස්ක් ටිකක් අවශයි 

මේ ටික දැනට සම්පූර්ණයි
Keyword - Very Low Comp (Below 30)
Average Search - 1000 to 6000
Product Price $100+
Only 4 Products Variation
2000 Words 2 Articles (4000 Words) 500 Words Mini Articles
[All articles well written and SEO optimized and interlink)

hoda theme ekak gena idea ekak nadda