SEO | Amazon Affiliate Help

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    kohomada ban thathwe? income ekak thiyenawada? kohomada seo kare?

    denata nam awulak nehe. long run plan ekak gahuwe. well see. SEO kara bn normal. hire karalath kala keepa wedak. income ekak tiyenawa denata.

    5MWMgp1.png
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    1000-6000 volume ekak thiyena low competition keyword eka hoyagaththe kohomada mchn?

    Google Keyword Planner
    SEMrush
    KWFinder
    Jungle Scout
    Manual Search

    oma thama bn hoya gatte. SEO walata very low competition nisa hodai. long trail keyword tikak hoya gatta thawa outsource kala articles tika. paid karala backlinks and social shares kara. email campaign and shoutouts tikak run kara.eken thama sales tika awe. long run ekata white SEO method eke yanawada denata. rank wemin yanawa hemita thama 6 to 7 month yawi hariyata rank wenna
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713
    113

    ela ela.
    e kiyanne mchn thawama rank wenne nethuwada oya income eka thiyenne?
     
    kavindups

    Member
    Mar 24, 2017
    16
    0
    0
    මචන්ලා මම වෙබ් සයිට් එකක් පටන් ගන්න හදන්නේ. Amazon Affiliate බ්ලොග් එකක්. මේකට හරියන තීම් එකකුයි, SEO කර ගන්න හැටියි පිලිබද උපදෙස්ක් ටිකක් අවශයි :rolleyes::rolleyes:

    මේ ටික දැනට සම්පූර්ණයි:yes:

    Keyword - Very Low Comp (Below 30)
    Average Search - 1000 to 6000
    Product Price $100+
    Only 4 Products Variation
    2000 Words 2 Articles (4000 Words) 500 Words Mini Articles
    [All articles well written and SEO optimized and interlink)

    Congrats mchn! Mat asai adsense hari affiliates marketing hari krnnna site ekak ptan ganna. Keyword eka hoyaganna eka tma prshne. Set wela krnna kamathi kauru hari innwanm ho udav krnna kamati aya innwanm katha krnna. Gemak gahamu. :cool:
     
    kavindups

    Member
    Mar 24, 2017
    16
    0
    0
    Google Keyword Planner
    SEMrush
    KWFinder
    Jungle Scout
    Manual Search

    oma thama bn hoya gatte. SEO walata very low competition nisa hodai. long trail keyword tikak hoya gatta thawa outsource kala articles tika. paid karala backlinks and social shares kara. email campaign and shoutouts tikak run kara.eken thama sales tika awe. long run ekata white SEO method eke yanawada denata. rank wemin yanawa hemita thama 6 to 7 month yawi hariyata rank wenna

    Article kiyak witara dmmada bn?
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    මමත් ඔය ගැන සෑහෙන කාලයක් තිස්සෙ හිතුව බන්. But මටත් තියෙන ප්‍රශ්නෙ තමා ඔය key word ගැන බන්. සිරාවටම මටත් ඔය ගැන කිසිම idea එකක් නෑ බන්. තේරෙන්නෙම නෑ. මචන් පුලුවන්නම් ඒ ගැන ටිකක් දාපන්කො. අපි ඔක්කෝටම ගොඩ යන්න. ඒක උබටත් ලොකු පිනක්නෙ බන්. අනික seo case එක.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713
    113
    Google paid karala backlinks and social shares kara. email campaign and shoutouts tikak run kara.eken thama sales tika awe. long run ekata white SEO method eke yanawada denata. rank wemin yanawa hemita thama 6 to 7 month yawi hariyata rank wenna

    mchn puluwannam me shoutouts ehema run kare kohomada kiyahanko. fiverr ekenda gaththe service? mama fiverr eke hewwa. godak ewage reach ekak nehe.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මචන්ලා මම වෙබ් සයිට් එකක් පටන් ගන්න හදන්නේ. Amazon Affiliate බ්ලොග් එකක්. මේකට හරියන තීම් එකකුයි, SEO කර ගන්න හැටියි පිලිබද උපදෙස්ක් ටිකක් අවශයි :rolleyes::rolleyes:

    මේ ටික දැනට සම්පූර්ණයි:yes:

    Keyword - Very Low Comp (Below 30)
    Average Search - 1000 to 6000
    Product Price $100+
    Only 4 Products Variation
    2000 Words 2 Articles (4000 Words) 500 Words Mini Articles
    [All articles well written and SEO optimized and interlink)

    මචන් මාත් මේ Affiliate marketing ගැන ගොඩක් හෙව්වා. හැබැයි මට තියෙන එකම ප්‍රශ්නේ KeyWord research කරන එක. අනිත් එව මට අව්ලක් නෑ website එක develop කරන ඒවා අනම් මනම් මන් දන්නවා. :yes:

    KeyWord එකක් හොයනකොට සෑහෙන ප්‍රශ්න ගොඩක් මට එනවා පුළුවන් කමක් free වෙලාවක් තියෙනවනම් මෙන්න මේකට විසදුමක් කියපන්කො මචන්. ;)

    මම මොකක් හරි keyword එකක් හොයාගත්තම එක SEMRUSH, kwfinder, LongtailPro එකට දාල බලනවා හැබැයි ඒ ටූල්ස් වල දෙන්නේ එක එක results ඉතින් example එකක් විදිහට
    Spring bed Mattress කියල ඔය ටූල් තුනෙන්ම check කරාම Keyword Difficulty එක tools තුනේම වෙනස් ඒවා පෙන්නන්නේ සමහර semrush එකේ 50 KD පෙන්නුවොත් kwfinder එකේ 30 KD පෙන්නනවා :confused::confused: :angry:

    මට මේකට විසදුමක් සහ keyword එකක් research කරන methods ටිකක් කියන්නකෝ වැදගත් වෙයි ;)

    ජය ශ්‍රී ;)