හොදයි දැන් කවුරු කවුරුත් දන්නවනේ SEO කරන්න සහ Backlinks හදන්න එහෙම

Backlink එකක් කියන්නේ මෙකයි හදන්නේ මෙ Html Code එකෙන් කියලත් දන්නවනේ
ඒ උනාට Backlink හදන්නේ අහවල් එකෙද කියල කවුරුත් දන්නවද නෑ නේ ???

ඔන්න එකට තමයි අද මම මෙ PDF එක අරගෙන ආවෙ
මෙකේ තියෙන්නේ High PR Profile backlinks හදා ගන්න විදිහ (PR eka 7 to 6 )
සමහර Videos වල කියල තියෙනව backlink 25 හො 30 හදා ගත්තම හොදටම ඇති site එකක් rank වෙන්න කියල
ඒ උනට පොඩ්ඩක් මොලේ කල්පනා කරල බැලුවොත් තේරෙයි ඔයාගෙ site එකට backlinks 25 තියෙනකොට ඔයගෙ competitor site එකට backlinks 250 තියෙනව නම් ඔයාගෙ site එකට වඩා ඔයාගේ Competitor site එක rank වෙනව උඩටම කියලා
ඒක නිසා හැම වෙලෙම ඔයාගෙ keyword එකට compete කරන site වල තියෙන backlinks ගාන බලන්න
ඊට වඩා backlinks 50 වත් වැඩිපුර හදන්න බලන්න
quality backlinks විතරක් හදන්න වගබලා ගන්න
මෙතන තියෙනව Angela Backlinks Octomber version eka
මේකෙ තියෙන විදිහට කියෝලා site ekata backlinks hada ganna
Download